බස් ජෙප්පො

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,739
    15,081
    113
    Milagiriya
    මායින්ද මාතියා හිටියානම් මේ වගේ ෂෝක් බස් ටිකක රවුමක් යන්න තිබුණා ෂාමලීයාට 😒
    mahinda-CYB-Bus.jpg
     
    • Haha
    Reactions: shenat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,457
    26,034
    113
    Fantasy
    මායින්ද මාතියා හිටියානම් මේ වගේ ෂෝක් බස් ටිකක රවුමක් යන්න තිබුණා ෂාමලීයාට 😒
    mahinda-CYB-Bus.jpg
    මේකට නම් විරුද්දයි බන්.
    උබලට මතකද දන්නෙ නෑ 2007 ට වගෙ කලින් ctb බස් කිව්වම මිනිස්සු නගින්නවත් කැමති නෑ..GA,GE නම්බර් තියෙන බස් පොඩ්ඩක් විතරයි ඒකාලේ හරි හමන් බස් කිහිපෙකට තිබ්බේ. කොටින්ම කිව්වොත් මට මතකයි 100km යන රූට් එකකට 60- දර හැවවල් දාලා තිබ්බා. Pvt බස් එක්ක තරගෙට දුවන්න තියා නොකැඩී ගමනාන්තෙට යන්න පුලුවන් වෙයිද කියලා ශුවර් එකක් තිබ්බේ නෑ.
    D.S Gunasekara ලා පාරවල් අරක්ගෙන හිටපු කාලේ මයින්ද මාත්තියා සහ ඩලස් ප්‍රවාහන ඇමති තමා අලුතෙන් Tata සහ Leyland බස් දාස් ගානක් ණයට හරි ගෙනත් ගේමක් ගැහුවේ.ඔය ඕඩර් අස්සේ යටි මඩි ගැහිලි, ඩිපෝවෙන් ලීසින් ගෙවිලි, ස්පෙයාර් පාට්ස් මගඩි වෙන්ඩ ඇති ගජරාමෙට.
    නමුත් අගය කළ යුත්ත අගය කරන්ඩ ඕනි.
    ඊට පස්සෙ තමයි මිනිස්සුන්ට SLTB බස් එකක් දකිද්දි පොඩි හරි විස්වාසනීයත්වයක් එන්ඩ ගත්තේ..pvt bus strike කරපු දවස්වල උනත් අමාරුවෙන් හරි රටේ දෛනික වැඩ ඇදහෙන යන්ඩ පුලුවන් උනේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,844
    5,879
    113
    මායින්ද මාතියා හිටියානම් මේ වගේ ෂෝක් බස් ටිකක රවුමක් යන්න තිබුණා ෂාමලීයාට 😒
    mahinda-CYB-Bus.jpg
    මහින්ද මහත්තයා නැත්නම් තොපිට යන්න CTB bus වත් නැහෑ. රනිල් රවී වෙත්තසිංහ එක්ක ගහපු ගේම් වල හැටියට. 2002කලින් අපේ පාරවල් වල දිව්වේ ලටෙක් දොර හතරේ බස්. 2003 වෙනකොට තැපල් යවන්න බස් එකක් නැහැ. කළුතර බස් සමාගමේම බස් යවලා තිබ්බා ලටෙක් එකට හදන්න. රවියා ඒ ටික ඔක්කෝම විකුනලා රට පැන්නා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,899
    17,382
    113
    35
    Spain
    මායින්ද මාතියා හිටියානම් මේ වගේ ෂෝක් බස් ටිකක රවුමක් යන්න තිබුණා ෂාමලීයාට 😒
    mahinda-CYB-Bus.jpg
    උඹලා ඒ කාලේ බස් පිච්චුවේ නැත්නම් ලංගම අදටත් හොඳට තියෙනවා. ආණ්ඩුවට බස් දාන්න සල්ලි නැති නිසා පුද්ගලික බස් සේවා වලට අවසර දුන්න.
     
    • Like
    Reactions: KDH