බස් තියේවිද..අනාත වේවිද

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,275
    1
    1,023
    113
    Borella
    මචන් හෙට අනුරාධපුර යන්න 04 පුත්තලම් හරහා බස් තියේවිද..අනාත වේවිද
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,895
    21,250
    113
    adala nene
    Ac එකට කෝල් එකක් දාලා අහපන්
    නෝමල් ඒවා නම් දන්නෙ නෑ
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,365
    2,253
    113
    California
    ඒ මොකද බං
    CTB ගාන මුන්ට වඩා අඩු ද?
    CTB time target කරලා දුවනවා
    සීසන් තියෙනවා
    ටිකට් එක අනිවාර්යෙන් දෙනවා
    තොරන් ලයිට් නැහැ, මෝඩ horns නැහැ, කන් බීරි වෙන්න සින්දු නැහැ
    කොන්දලා සාමාන්‍යයෙන් respectable

    private එක යනකම් ඉදලා, හුගක් මිනිස්සු යන්නෙම CTB (at least අපේ පැත්තේ)