බස් ප්‍රමුඛතා මංතීරුව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ මංතීරු ප්‍රමුඛ පොදු මගී සේවයටද නැතිනම් පුද්ගලික වාහන හිමි දනවතුන් වැදගතුන්ටද? සාමාන්‍ය ජනයා සදාකාලික මහ මග රැදෙන රස්තියාදුව අවසන් කිරීමට යලි තව විකල්ප අත් හදා බැලිය යුතුමය
    බස් ප්‍රමුඛතා මංතීරුව
    බස් ප්‍රමුඛතා මංතීරුව මේ දිනවල බෙහෙවින්ම කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම අදහස මුල්වරට ක්‍රියාත්මක කරන ලද්දේ දකුණු ඇමරිකාවේ අප වැනිම රටක් වන කොලොම්බියාවේ බොගෝටා අගනුවරයි. එහි සාර්ථකත්වය මත දකුණු කොරියාව, තායිලන්තය, කෙන්යාව ඇතුළු සෙසු රටවල්ද සාර්ථක ලෙස මෙම අත්දැකීම උපයෝගී කර ගනිමින් පවතී.
    එම රටවල බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කිරීමේ අරමුණ වී ඇත්තේ සෙසු සියළු පුද්ගලික වාහන වලට වඩා වේගයෙන් ධාවනය කිරීමට පොදු මගී ප්‍රවාහණ සේවා වලට අවකාශ සලසා දීමයි. එවිට රටේ ජනතාව තරාතිරම් භේදයක් නොමැතිව තම පුද්ගලික වාහනය ගෙදර තබා පොදු මගී ප්‍රවාහණ සේවය වෙත ආකර්ශණය වීමට මෙය හේතුවේ. එමෙන්ම මෙම යෝධ පියවර එක් රැයකින් නොව මධ්‍ය-කාලීනව වාහන තදබදය අඩුකිරීමට ඉවහල් වන බව නිසැකය.
    එනමුත්, යම් රටක බස් ප්‍රමුඛතා මංතීරුවක් වෙන්කොට, යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ සෙසු අවශේෂ වාහන එයට ගාල් කිරීමේ උනන්දුවක් දක්වන්නේ නම් එහි අර්ථය වන්නේ, වැදගතුන්ගේ යයි සම්මත වාහන කාණ්ඩ වලට සෙසු වාහන වලින් වන බාධා අවම කර ගැනීම විය යුතුමය. එහි ප්‍රතිඵලය කුමක්විය හැකිද? පොදු මගී ප්‍රවාහණ සේවය තවදුරටත් අකාර්යක්ෂම වීමයි. තවද, එය සියළු දෙනාම පුද්ගලික වාහනයකින් ගමන් කිරීමට පොළඹවයි. තත්එත්රවය එසේ නම් එරට ප්‍රවාහණය කොතැනකට යොමුවේද?
    බස් ප්‍රමුඛතා මංතීරු සංකල්පයේ මා දකින කිසිදු ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ එය අරමුණු කරගන්නා ආකාරය පිටුපසය


    -Copied-
     
    • Like
    Reactions: tas and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩුම කාබන් විමෝචනයකට දායක වන්නන්ට ප්‍රමුඛතාවය ලබා තිය යුතුයී... ඒ පොදු ප්‍රවාහනය භාවිතා කරන අයයි...
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    346866.jpg

    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:


    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:


    350210.jpg

    සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර් :angry:

    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:

    119677686_10157811925646925_6100075371762008069_o-jpg.93391
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රුචිර පොන්නයාගේ ෆේක් රාජයෙක්. කවුද උත්ටෝ ට්‍රැෆික් එකේ ඉන්නේ අපි යන්නේ සිරිකොතේ පොන්නප්පච්චි ගේ මොනෝ රේල් වල
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    රුචිර පොන්නයාගේ ෆේක් රාජයෙක්. කවුද උත්ටෝ ට්‍රැෆික් එකේ ඉන්නේ අපි යන්නේ සිරිකොතේ පොන්නප්පච්චි ගේ මොනෝ රේල් වල

    ඇයි බන්
    314982.jpg
    2osama හිරිකොතේ උඹලත් එක්ක එකට ආතල් එකේ ඉන්නේ නැතිව උඹලා දාලා ගියේ
    ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිරියේ උන් බහුතරයක් සිස්ටම් චේන්ජ් ගගා ජනාධිපතිවරනේ මහ මැතිවරනේ ඉවර වෙනකම්ම පොරටෝක් දුන්න නේද? හැබැයි මන්තීරුවක් චේන්ජ් කරපු ගමන් කනවැන්දුම් ගෑනු වගේ අඩනවා.....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බන්
    314982.jpg
    2osama උඹලත් එක්ක එකට ආතල් එකේ ඉන්නේ නැතිව උඹලා දාලා ගියේ
    ඌත් ඉස්සර ගු ඇන් පි ගොන් බඩුවක් දැන් උඹලත් එක්ක එකට අසූචි කෑවට
    ඌ පැනල ගියේ උබට පුක්ෂණය කරලා. දැන් තොට හැංගි හැංගි පුක දෙන්න වෙලා තියෙන්නේ එකනේ රුචිර පොන්සියෝ :lol:

    කිරියේ උන් බහුතරයක් සිස්ටම් චේන්ජ් ගගා ජනාධිපතිවරනේ මහ මැතිවරනේ ඉවර වෙනකම්ම පොරටෝක් දුන්න නේද? හැබැයි මන්තීරුවක් චේන්ජ් කරපු ගමන් කනවැන්දුම් ගෑනු වගේ අඩනවා.....

    බහුතරේ කියන්නේ ගූ යන්න පැරදිලා හැංගිලා හිටපු ගූ එන පි පොන්නයෝයි, අනාත ජෙප්පොයි බන් වැඩි හරියක්. වැලේ වැල් නැතුව ඉන්න සක්කිලින්ට මේ වගේ දෙයක් උනාම ගොන් ආතල් :lol:
     
    • Like
    Reactions: jayanathek