බස් බල්ලෙක් තවත් කොල්ලෙක් යටකරල

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Bike eka padina moda pakaya dana ganna epai, athuru paarakata harawana kota piti passen wahana enawada nadda kiyala balala harawanna...

    ena wegetama harawanna giyama, kela wenne piti passen ena ekaata..

    mama nam, signaluth daala, athath daala thamai oya wage than walin danne...

    anika winadi 2k 3k nawaththagena hitiya kiyala hena gahanawada ban..

    me moda pakayagea hadissiya hinda dan kee denek widawanawada balapanko...

    අන්න උඹට විතරයි ඒක තේරුණේ..අනික් උන් ඔක්කොම රැල්ලට ඵකම දේ කියන්නේ..👍
     
    • Like
    Reactions: Naughtykolla48

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    පාරේ පොඩි බලපංකො. මාර්ග සංඥා තියෙන්නෙ ලස්සනට නෙවේ. ඉස්සරහින් පටු පාලමක්/ ඉස්කෝලයක්/ කහ ඉරක් තියෙනවා කියල සංඥාවක් දකිද්දී ඩවුන් ශිෆ්ට් කරන්න ඕනෙ. මේ බස් වේසිගෙ පුතාලා බ්‍රේක් එකට කකුලවත් තියන්නෙ නැහැ. පොඩි වාහන වගෙ පුකේ මුණ තියං යන්නෙ. ළඟ නවලා ඉස්සර කරන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,493
    1
    62,276
    113
    Mother Earth
    බයික් කාරයා වැරදියි. side mirrors බලන්නෙ නෑ. ඔය වගේ ගොනෙක් පිටිපස්සෙන් එනව නම් එක පාරට slow කරොත් විනාසයි. බස් කාරයන්ට brake ගහන්න වෙලා යනවා (බර වාහන වලට). සහ ළඟ නවත්තන්න බෑ. ඒ නිසා බයික් එළවද්දි ලොකු වාහන පිටිපස්සෙන් එනව නම් යන්න දෙන්න වාහනේ වමට අරන්. මම ඔය වගේ පටු අතුරු පාරවල් වලින් හරවද්දි සමහර වෙලාවට signal light සහ hand signal දෙකම දානවා. 🤷‍♂️
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    බයික් කාරයත් වැරදිය් පිටි පස්සෙන් වාහනයක් එනවද බලලා ඔනේ හරවන්න බස් කාරයත් සුදු ඉරි කපාගෙන් ඉස්සර කරගෙන යන්නේ පිටි පස්සෙන් යන එකා පරිස්සම යන්න ඔනේ තමන් ඉස්සරහින් යන එකා වැරද්දක් කරොත් තමන් යන වාහනය නවත්වා ගන්න පුළුවන් වෙගෙන් ඔනේ යන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    Bike eka padina moda pakaya dana ganna epai, athuru paarakata harawana kota piti passen wahana enawada nadda kiyala balala harawanna...

    ena wegetama harawanna giyama, kela wenne piti passen ena ekaata..

    mama nam, signaluth daala, athath daala thamai oya wage than walin danne...

    anika winadi 2k 3k nawaththagena hitiya kiyala hena gahanawada ban..

    me moda pakayagea hadissiya hinda dan kee denek widawanawada balapanko...

    අන්න උඹට විතරයි ඒක තේරුණේ..අනික් උන් ඔක්කොම රැල්ලට ඵකම දේ කියන්නේ..👍

    බයික් කාරයා වැරදියි. side mirrors බලන්නෙ නෑ. ඔය වගේ ගොනෙක් පිටිපස්සෙන් එනව නම් එක පාරට slow කරොත් විනාසයි. බස් කාරයන්ට brake ගහන්න වෙලා යනවා. සහ ළඟ නවත්තන්න බෑ. ඒ නිසා බයික් එළවද්දි ලොකු වාහන පිටිපස්සෙන් එනව නම් යන්න දෙන්න වාහනේ වමට අරන්. මම ඔය වගේ පටු අතුරු පාරවල් වලින් හරවද්දි සමහර වෙලාවට signal light සහ hand signal දෙකම දානවා. 🤷‍♂️

    0H1rKtE.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අයින් කරගන්නේ ඉස්සරහින් එනවනම් නෙ පකයො. පිටිපස්සෙන් යට කරන කොට කොහොමද ඕයි අයින් කරන්නෙ
    බස් පකයෙක් පිටිපස්සෙන් එනකොට අනිත් මිනිස්සු වාහනේ කරේ තියන් කාණු වලට බැහැලා ඉඩ දෙන්න ඕනේ ලු :rofl::rofl::rofl::rofl::rofl:. කිරියේ BUC ඔස්තාර්ලා කියන විදියට ලංකිස්තානේ වාහන එලවන්න පුළුවන් විශ්නු දෙයියොන්ට කතරගම දෙයියොන්ට විතරයි. :rofl: :rofl: :rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,601
    5,995
    113
    හෝම් ස්වීට් හෝම්
    බයික් රියදුරා එක සැරේම නවත්තනවා

    මිනිහා එක්කෝ අයින් කරන්න ඕනේ පිටිපස්සේ බස් එකක් එනවා කියලා දැනගෙන
    නැත්තං කලින් සිග්නල් එකක් දාන්න ඕනේ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,601
    5,995
    113
    හෝම් ස්වීට් හෝම්
    බස් පකයෙක් පිටිපස්සෙන් එනකොට අනිත් මිනිස්සු වාහනේ කරේ තියන් කාණු වලට බැහැලා ඉඩ දෙන්න ඕනේ ලු :rofl::rofl::rofl::rofl::rofl:. කිරියේ BUC ඔස්තාර්ලා කියන විදියට ලංකිස්තානේ වාහන එලවන්න පුළුවන් විශ්නු දෙයියොන්ට කතරගම දෙයියොන්ට විතරයි. :rofl: :rofl: :rofl:
    පිටිපස්සෙන් එන වාහනේ ක්ෂණික නවත්තන්න බෑ කියලා තේරුම් ගන්න එපැයි හුත්තෝ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිටිපස්සෙන් එන වාහනේ ක්ෂණික නවත්තන්න බෑ කියලා තේරුම් ගන්න එපැයි හුත්තෝ
    රේඩියෝ ලයිසන් වලින් වගේ වාහන එලවන තවත් BUC PICCO බුජ්ජිමතෙක්. පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුවා නම් සෙනිකව නැවැත්තුවද කියලා අදාල නෑ පිටිපස්සෙන් ආපු එකා වැරදි හුත්තෝ. ගැප් එකක් තියාගෙන යන්න කියන්නේ ඒකයි. අනිත් එක බස් පොන්නයා කහ ඉර උඩ ඉස්සර කරන්නේ තනි ඉරත් කපාගෙන ගොන් වස්සා. තනිකර බස් කැරියා වැරදී. :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: OshPal and Mugen

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    බයික් කාරයත් වැරදිය් පිටි පස්සෙන් වාහනයක් එනවද බලලා ඔනේ හරවන්න බස් කාරයත් සුදු ඉරි කපාගෙන් ඉස්සර කරගෙන යන්නේ පිටි පස්සෙන් යන එකා පරිස්සම යන්න ඔනේ තමන් ඉස්සරහින් යන එකා වැරද්දක් කරොත් තමන් යන වාහනය නවත්වා ගන්න පුළුවන් වෙගෙන් ඔනේ යන්න
    eka hari huttak ne, dan ube pitipassen wahanayak enaw nm uba e wahane nawathinakn yanaw d ona thanin harawanne nathuw :baffled:

    පිටිපස්සෙන් එන වාහනේ ක්ෂණික නවත්තන්න බෑ කියලා තේරුම් ගන්න එපැයි හුත්තෝ
    ammo lamai nm hadanna epa :lol:
    ------ Post added on Mar 14, 2025 at 2:46 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මෙතැන සයිඩ් කණ්නාඩි බලනවද නැත්ද කියන එකෙ ප්‍රශ්නයක් නැහැ. ඌ සිග්නල් ලයිට් දාන්නෙ තත්පර 10කට විතර කලින්. බස් කාරයා දකුණට අල්ලං යන්නෙ හරියට අරු හරවන්න කලින් කහ ඉරත් කපලා ඉස්සර කරන්න හිතාගෙන වගෙ. පාරේ සයිස් එකයි, කහ ඉරයි දකිද්දී බස් කාරයගෙ මොලේට එන්න ඕනෙ රීති ටික. අනික අතුරු පාරවල් තියෙන බව මොලේ තියෙන්න ඕනෙ. පුස් බයික් එකක් නෙවේනෙ පදින්නෙ කකුල තියල නවත්තන්න?.

    ඔය කහ ඉරේ කවුරු හරි පැන්න කියල හිතපන්, බයික් එකට නවත්ත ගන්න පුළුවන්. ඒත් බස් එක කහ ඉරේ එවුනුයි බයික් කාරයවයි ඔක්කොම යට කරන් යයි. බස් එක එන විදිහට බයික් කාරයා වමට කරත් මැරෙනවා දකුණට කරත් මැරෙනවා. එකම විසදුම හොඳ බෝක්කුවක් අල්ලලා බයික් එක ඒකට අල්ලන එක තමා.

    අපි දන්නවා එළකිරියේ ලයිට් දාපු, ස්ටිකර් ගහපු, රෙදි අන්දපු යකඩ ගොඩවල් වලට ආදරේ කරන පිරිසක් ඉන්න බව. ඉතිං ඒ අයට බස් කාරයන්ට බනිද්දි හිත රිදෙනවා. ඒ වුනාට මාර්ග රීති සහ නීති කියල දෙකක් තියෙනවා. බස් පදින වේසිගෙ පුතාලා නීති දන්නෙත් නැහැ රීති දන්නෙත් නැහැ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බයික් කාරයා වැරදියි. side mirrors බලන්නෙ නෑ. ඔය වගේ ගොනෙක් පිටිපස්සෙන් එනව නම් එක පාරට slow කරොත් විනාසයි. බස් කාරයන්ට brake ගහන්න වෙලා යනවා (බර වාහන වලට). සහ ළඟ නවත්තන්න බෑ. ඒ නිසා බයික් එළවද්දි ලොකු වාහන පිටිපස්සෙන් එනව නම් යන්න දෙන්න වාහනේ වමට අරන්. මම ඔය වගේ පටු අතුරු පාරවල් වලින් හරවද්දි සමහර වෙලාවට signal light සහ hand signal දෙකම දානවා. 🤷‍♂️
    ඔහොම වමට අරන් ඉඩ දෙන්න එපා. පිටිපස්සෙ එකා confuse වෙනව බොල. සිග්නල් ලයිටුත් දාල වමට අරන් යන්න ඉඩ දෙනව කියන්නෙ.
    පස්සෙන් එන එකා වමෙන් යන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    eka hari huttak ne, dan ube pitipassen wahanayak enaw nm uba e wahane nawathinakn yanaw d ona thanin harawanne nathuw :baffled:
    Eka thama ban. mun mara katha kiyanne. Yako bike karaya ganata signal dala para madata aran harawanna hadaddi aru awilla happanne. Aruta nawaththaganna ona tharam wela thibba. mun kiyana vidiyata pare wahana nathi wenakan bike eka harawanne nathuwa yanna ona.
     
    • Like
    Reactions: nkt

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,245
    20,883
    113
    හස්තිශෛලපුර
    මේ බස්කාලකන්නින්ගෙ ප්රෂ්නය ලංකාවෙ ස්ත්‍රී දූෂනයටත් වැඩිය බරපතල ප්රෂ්නයක්. දවසකට මිනිස්සු කීයක්නම් යටකරනවද මුං
    බරවාහන තියන හැම එකාටම බස් එලවන්න නොදී ඕකට එක්සෑම් එකක් තියල පාස්වෙන අයට විතරක් දෙන්න ඕන.

    Bus company walata witarak route permit denna system ekak hadanna ona ban.. ehema natiwa monawa Kalat meka hadanna ba
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වමෙන් ඉස්සර කරන ලොන්ත බයික් කාරයන් ගැන කිසිම පැහැදීමක් නැති උනාට ඔතනදි බයික් කාරයා වැරදි නෑ. ඌ අර වෑන් එක සෙට් වෙන තැන ඉඳලා වගේ දකුණට හරවන සිග්නල් ලයිට් දාගෙන එන්නේ. කැරි බස් පොන්නයා තනිකර වැරදී. පකයව හිරේ දාලා ඇට තලන්න ඕනේ :frown:
     
    • Like
    Reactions: Amith0424 and $onny

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,493
    1
    62,276
    113
    Mother Earth
    පොතේ විදිහටම වැඩ කරොත් ඉතින් මැරෙන්න තමයි වෙන්නෙ. instinct කියල දේකුත් තියනවානේ. පොත තිබ්බට පොතටම වැඩ කරල හරියන්නෙ නැති අවස්ථාවල් එනවා. මම කියන්නෙ මාර්ග නීති කඩන එක නෙමෙයි. පාරෙ අනතුරක් වෙන්නෙ නැතිව තමුන්ගෙ ගමනාන්තයට යන්න පොතට අමතරව තමුන්ගෙ මොළෙත් පාවිච්චි කරන්න ඕන. උදාහරණයක් අද දෙහිවල චූටි අතුරුපාරක single lane. ත්‍රිවිල් කාරයෙක් ඔය විදිහටම එක පාරට බ්රේක් කරා වමට හරවන්න. ඒ කියන්නෙ ළඟ සිග්නල් දාන්නෙ. හරිනම් සිග්නල් එක අඩුම ගානෙ මීටර් 10ක් මෙහාදිම දාන්න එපැයි. මුන් දාන්නෙ හරවනකොට handle එක කපද්දි. ඌ එක පාරට brake කරාම මම තනි ඉර කපලා දකුණට ගත්තා බයික් එක. පොලිස් කාරයො දෙන්නත් දැක්කා. මාව නැවැත්තුවෙ නෑ. උන් දැක්කා වුණේ මොකක්ද කියලා. ත්‍රිවිල් පගයො නම් හදන්න බෑ.
     
    • Like
    Reactions: ITGuy25

    ithin ban me bike karaya kochchara dura idanda ban signal dagena anne
     
    • Wow
    Reactions: Candid-B