බස් ස්ට්‍රයික් එක...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නිව්ස් වලටනම් මොනවත් කිව්වෙ නෑ චාමර හෙට තියෙනව කියල

    නිව්ස් වලට කිව්වේ ප්ලේන් එකක් කඩන් වැටුන එකක්. හෙට ප්ලේන් ස්ට්‍රයික් ද
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිව්ස් වලට කිව්වේ ප්ලේන් එකක් කඩන් වැටුන එකක්. හෙට ප්ලේන් ස්ට්‍රයික් ද
    ෆුල් ටෑන්ක් ගහන් ගිහිල්ල නැද්ද කොහෙද තෙල් හිඳිල බිමට පතබෑවුන කියල බේරිච්ච අය කියනවලු :(