බස් - දිග බස්ද, කොට බස්ද, ඉන්දියන්ද, ජපන්ද,අලුතෙන් එන බස් වල ලොරිවල මිල ගණන් දන්න අය ඉන්නවද??
දන්නවනම් පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න
yes meka tama. mn laga photos tianawada beluwe 2019 coaster launch eke mehe
Bus පිස්සෙක් detectedඅලුතෙන් එන බස් වල ලොරිවල මිල ගණන් දන්න අය ඉන්නවද??
දන්නවනම් පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න
තවත් bus පිස්සෙක් detectedබස් - දිග බස්ද, කොට බස්ද, ඉන්දියන්ද, ජපන්ද,
ලොරි - පොඩි ලොරිද, දිග ලොරිද, ජපන්ද, ඉන්දියන්ද, චයිනිස්ද, තට්ටුව කීයද
Okkoma piliwalata kiyapan…බස් - දිග බස්ද, කොට බස්ද, ඉන්දියන්ද, ජපන්ද,
ලොරි - පොඩි ලොරිද, දිග ලොරිද, ජපන්ද, ඉන්දියන්ද, චයිනිස්ද, තට්ටුව කීයද
යකෝ පිස්සෙක් නෙවේ අහන දේට උත්තරේ දෙන්න අහන එකා පැහැදිලිව අහන්න දැනගන්න එපායැBus පිස්සෙක් detected
තවත් bus පිස්සෙක් detected
------ Post added on Sep 7, 2023 at 4:09 PM
Categories ගොඩයකෝ පිස්සෙක් නෙවේ අහන දේට උත්තරේ දෙන්න අහන එකා පැහැදිලිව අහන්න දැනගන්න එපායැ
ai second hand ewala gaana wadi karannadaOkkoma piliwalata kiyapan…
1 cube tipper kiyada ???Isuzu???
