ඇස්වාට්ටුව සිට සුගතදාස දක්වා යා හැකි direct බස් එකක් තිබේද?
P praskruz Well-known member Nov 28, 2007 1,314 1,018 113 Mar 28, 2016 #1 ඇස්වාට්ටුව සිට සුගතදාස දක්වා යා හැකි direct බස් එකක් තිබේද?
December Well-known member Aug 24, 2009 2,072 193 63 Kaduwela Mar 28, 2016 #2 168 ඇස්වාට්ටුව ගාවින් නැග්ගොත් ආමර් ස්ර්‍ටීට් වලින් බැහැලා පයින් යන්න පුලුවන් වේවි මගෙ හිතේ
thilan996 Well-known member Jun 20, 2014 4,922 479 83 වැට උඩ Mar 29, 2016 #3 ඇස්වාට්ටුව ගාවින් 140 වැල්ලම්පිටිය බස් එකක් අරන් එකෙන් පන්චිකාවත්තට කලින් හෝල්ට් එකෙන් බැහැලා එතනට එන මිගමුව,කරාබුගස් හන්දිය ,කිරිබත්ගොඩ වගේ එකක් අරගෙන ස්ටේදියම් එක ළඟටම යන්න පුළුවන්.
ඇස්වාට්ටුව ගාවින් 140 වැල්ලම්පිටිය බස් එකක් අරන් එකෙන් පන්චිකාවත්තට කලින් හෝල්ට් එකෙන් බැහැලා එතනට එන මිගමුව,කරාබුගස් හන්දිය ,කිරිබත්ගොඩ වගේ එකක් අරගෙන ස්ටේදියම් එක ළඟටම යන්න පුළුවන්.
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Mar 29, 2016 #4 155 බස් එකක් ගනිං. අාමර් විදියෙන් බැහැල පයින් යන්න පුලුවන්. 500 මිටර් වගේ එතන ඉඳං