බස් 500ක්-ජීප් 750ක් ගෙන්වීමට අවසර

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,005
    113
    z_p06-Another.jpg

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 - 35 නව බස්රථ 500ක් සහ ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායට ජීප් රථ 150ක් ද ඇතුළුව මෙම ජීප් රථ ගෙන්වීමට නියමිතය.

    මෙම බස් රථ හා ජීප් රථ මිලදී ගැනීමට 2020 වසරේදී අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව බස්රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 3කිනුත්, ජීප් රථ මිලදී ගැනීම සඳහා ද ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව විසින් නිර්දේශ කර ඇති සමාගම්වලිනුත් ලංසු කැඳවා ඇත.

    ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පදිරි එම බස්රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙතත්, ජීප් රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහීන්ද්‍රා සමාගම වෙතත් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    Source: lankadeepa.lk
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    SLTB service eka hoda mata witharada bn? Wahane nethuwa dura gamanak giyama mona assakata hari yanna eka SLTB bus ekak thiyenwa habai.
    service එකක් විදිහට උන් කරන දේවල් වටිනවා.අපේ ගමටත පෝයට දුවන්නේ sltb එකේ බස් එක විතරයි.අනිත වුන් නිවාඩු..හවස 6න් පස්සේ දුවන්නේ වුන් විතරයි අනිත් බස් කාරයෝ ටික ඔෆ් දාලා ගෙදර යනවා.උන් බස් එක හොදන්නේ නැති එක තමා අවුල අනිත් වුන් වගේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    z_p06-Another.jpg

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 - 35 නව බස්රථ 500ක් සහ ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායට ජීප් රථ 150ක් ද ඇතුළුව මෙම ජීප් රථ ගෙන්වීමට නියමිතය.

    මෙම බස් රථ හා ජීප් රථ මිලදී ගැනීමට 2020 වසරේදී අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව බස්රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 3කිනුත්, ජීප් රථ මිලදී ගැනීම සඳහා ද ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව විසින් නිර්දේශ කර ඇති සමාගම්වලිනුත් ලංසු කැඳවා ඇත.

    ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පදිරි එම බස්රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙතත්, ජීප් රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහීන්ද්‍රා සමාගම වෙතත් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    Source: lankadeepa.lk
    ඉන්දියන් ණය වලින් ගන්න පුලුවන් උන්ගේ බඩු විතරයි. ණයක් ගත්තා කියලා සංචිත ඇත්තටම සංචිත වැඩි විමක් වෙන්නේ ත් නැ, වැඩක් නැ බඩුත් ගන්න ඕනා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සු හුට්ටලානේ බන්. බස් ගෙනාව කියල කොරෝනා කාලේ මිනිස්සුන්ට යන්නද. පාරේ ctb වල සිට් ගානටවත් මිනිස්සු නෑ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    z_p06-Another.jpg

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 - 35 නව බස්රථ 500ක් සහ ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායට ජීප් රථ 150ක් ද ඇතුළුව මෙම ජීප් රථ ගෙන්වීමට නියමිතය.

    මෙම බස් රථ හා ජීප් රථ මිලදී ගැනීමට 2020 වසරේදී අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව බස්රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 3කිනුත්, ජීප් රථ මිලදී ගැනීම සඳහා ද ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව විසින් නිර්දේශ කර ඇති සමාගම්වලිනුත් ලංසු කැඳවා ඇත.

    ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පදිරි එම බස්රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙතත්, ජීප් රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහීන්ද්‍රා සමාගම වෙතත් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    Source: lankadeepa.lk
    ඕවා එක්ක ඉතින් ප්‍රාඩෝ මොන්ටේරෝ ලෑන්ඩ්රෝවර් වැරදිලා මික්ස් වෙලා එන්න පුලුවන්
    මං මේ නිකමට කිව්වෙ🥴