නෙලුම් කුමාරි :)
lilman Well-known member May 10, 2009 40,907 54,465 113 Colombo Aug 16, 2022 #1 නෙලුම් කුමාරි Reactions: SK29, Cypress, pathaleiretta and 10 others
Walter White Well-known member Nov 20, 2019 43,555 124,765 113 දෙහිවල Aug 16, 2022 #2 ඕවල යන්නත් පින්කරන්න ඕන පගෝ. බස් picco බම්පි Reactions: Cypress, Arumbaya De Almeida, RottenCOLT and 5 others
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 Aug 16, 2022 #3 Lankawa ithin me widiyata tiyena eka gena api sathutu wentona kiala mama wishehayenma mathak karanta kamathy Reactions: Cypress, GobbaSira, akildila and 4 others
Lankawa ithin me widiyata tiyena eka gena api sathutu wentona kiala mama wishehayenma mathak karanta kamathy
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Aug 16, 2022 #4 මුකුත් කියන්න බැහැ දෙයියන්ගේ කැමැත්ත Reactions: Cypress, Arumbaya De Almeida, Johnnie_Walker and 2 others
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,623 2,088 113 Aug 16, 2022 #5 බස් picco බම්පි Reactions: Cypress, Arumbaya De Almeida, NRTG and 1 other person
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,933 113 Aug 16, 2022 #6 මේ වගේ නුවණැත්තො ඉන්නවා කියන්නෙම ඉතින් නාමල් මාතියගෙ වාසනව තමයි. Reactions: Cypress, GobbaSira, RottenCOLT and 8 others
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,018 113 No Where Aug 16, 2022 #7 Aparade ekath daala Benz Bus 1kma ganna tibba. LOL.. Reactions: Cypress, GobbaSira, reddeckuka and 5 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Aug 16, 2022 #8 Reactions: TCB Rox, Cypress, Arumbaya De Almeida and 6 others
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Aug 16, 2022 #9 අවුලක් නෑ ඉතින්, අරමුණ හොද එකක්නේ Reactions: Cypress, Arumbaya De Almeida, Johnnie_Walker and 2 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Aug 16, 2022 #10 මෙලෝ රහක් නැ ගු ස්ටිකර් ගහල තොරන් කරලා තියෙන්නේ. මට නම් කිසි ලස්සනක් නැ. Reactions: SK29, Cypress, Arumbaya De Almeida and 6 others
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Aug 16, 2022 #11 avjayarathne said: අවුලක් නෑ ඉතින්, අරමුණ හොද එකක්නේ Click to expand... අවුලක් නෑ ඉතිං... ලංකාවනෙ.. Reactions: Cypress, Arumbaya De Almeida, GobbaSira and 2 others
kasun090354t Well-known member Aug 21, 2011 24,269 36,361 113 කෑගල්ල Aug 16, 2022 #12 ඕකත් අර 24000 තෙල් ගහපු එක වගේද දන්නේ නෑ. 20ට 200 යි කියනවද කොහෙද Reactions: Cypress, GobbaSira, Johnnie_Walker and 1 other person
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Aug 16, 2022 #13 e ganata highway bus ekak ganna thibuna Reactions: Cypress and NRTG
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Aug 16, 2022 #14 seat thiyenawada danne nah Reactions: Cypress, Arumbaya De Almeida and NRTG
pathaleiretta Well-known member Aug 18, 2015 9,268 21,146 113 Aug 17, 2022 #15 හරියට කලොත් ඔය ප්‍රොජෙcට් එක ටුවරිස්ට් ලට වෙනම එක්ස්පිරියන්ස් එකක් දෙන්න පුලුවන්. ඔය නෙලුම් කුමාරි වගේ බස් එකක කෝමද රට වටේ ටුවර් එකක් ඔගනයිස් කරානම්. Reactions: NRTG
හරියට කලොත් ඔය ප්‍රොජෙcට් එක ටුවරිස්ට් ලට වෙනම එක්ස්පිරියන්ස් එකක් දෙන්න පුලුවන්. ඔය නෙලුම් කුමාරි වගේ බස් එකක කෝමද රට වටේ ටුවර් එකක් ඔගනයිස් කරානම්.
C Cypress Well-known member Jul 22, 2021 16,106 27,524 113 Aug 17, 2022 #16 අනේ නොදකින් ටකරන් තහඩු ගහපු ලොරි චැසියකට ලයිට් සෙට් කරලා කන පැලෙන්න ලොන්ත ටකරන් සින්දු දාගෙන පාර පුරා පිස්සු බල්ලෝ වගේ යන යකඩ ගොඩවල් වලට කුමාරියෝ, දේවියෝ, සුරන්ගනාවියෝ කිය කිය හැමිනෙන ගන්කබර අඩුකුලේ BUC PICCO න්ට වගේ බස් එකක යන්න ලැබුනොත් සනික මෝචනය වෙනවා . රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් චාටඩ් ෆ්ලයිට් අරන් තීරුපතියි ලෝකේ වටෙයි සන්චාරය කරන ලන්කාව සින්ගප්පුරුවක් කරන්න ආපු ලීක්වාන් නන්දසේන රාජපස්ස හොරයි, මහතීර් මහින්ඩ රාජපස්ස හොරයි උන්ගේ මන්ත්‍රි හොරුයි අන්තිමට ටකරන් බස් එකත් නැතිවෙන තැනටම දාර බයියොන්ට ඇරලා ගියා . Reactions: Ozone4 and NRTG
අනේ නොදකින් ටකරන් තහඩු ගහපු ලොරි චැසියකට ලයිට් සෙට් කරලා කන පැලෙන්න ලොන්ත ටකරන් සින්දු දාගෙන පාර පුරා පිස්සු බල්ලෝ වගේ යන යකඩ ගොඩවල් වලට කුමාරියෝ, දේවියෝ, සුරන්ගනාවියෝ කිය කිය හැමිනෙන ගන්කබර අඩුකුලේ BUC PICCO න්ට වගේ බස් එකක යන්න ලැබුනොත් සනික මෝචනය වෙනවා . රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් චාටඩ් ෆ්ලයිට් අරන් තීරුපතියි ලෝකේ වටෙයි සන්චාරය කරන ලන්කාව සින්ගප්පුරුවක් කරන්න ආපු ලීක්වාන් නන්දසේන රාජපස්ස හොරයි, මහතීර් මහින්ඩ රාජපස්ස හොරයි උන්ගේ මන්ත්‍රි හොරුයි අන්තිමට ටකරන් බස් එකත් නැතිවෙන තැනටම දාර බයියොන්ට ඇරලා ගියා .