බස් picco වරෙල්ල

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Ice Cube Reaction GIF
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,144
    113
    හරියට කලොත් ඔය ප්‍රොජෙcට් එක ටුවරිස්ට් ලට වෙනම එක්ස්පිරියන්ස් එකක් දෙන්න පුලුවන්. ඔය නෙලුම් කුමාරි වගේ බස් එකක කෝමද රට වටේ ටුවර් එකක් ඔගනයිස් කරානම්. :love2: :love2: :love2:
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,088
    27,497
    113
    අනේ නොදකින් ටකරන් තහඩු ගහපු ලොරි චැසියකට ලයිට් සෙට් කරලා කන පැලෙන්න ලොන්ත ටකරන් සින්දු දාගෙන පාර පුරා පිස්සු බල්ලෝ වගේ ‍යන යකඩ ගොඩවල් වලට කුමාරියෝ, දේවියෝ, සුරන්ගනාවියෝ කිය කිය හැමිනෙන ගන්කබර අඩුකුලේ BUC PICCO න්ට
    SGBus_5999Z.jpg

    වගේ බස් එකක යන්න ලැබුනොත් සනික මෝචනය වෙනවා 🤣🤣🤣. රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් චාටඩ් ෆ්ලයිට් අරන් තීරුපතියි ලෝකේ වටෙයි සන්චාරය කරන ලන්කාව සින්ගප්පුරුවක් කරන්න ආපු ලීක්වාන් නන්දසේන රාජපස්ස හොරයි, මහතීර් මහින්ඩ රාජපස්ස හොරයි උන්ගේ මන්ත්‍රි හොරුයි අන්තිමට ටකරන් බස් එකත් නැතිවෙන තැනටම දාර බයියොන්ට ඇරලා ගියා 🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭.
     
    • Like
    Reactions: Ozone4 and NRTG