මල්වානට යන්න බස් රූට් එක

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    වයිෆ්ගේ බිස්නස් එකට ෆැබ්රික් වගයක් ගන්න මෙන්න මේ එඩ්‍රස් එකට යන්න ඕනි.
    571,Nagahawatta Walgama malwana, Malwana, Sri Lanka
    මේකට යන්න බස් රූට් එක දන්න කෙනෙක් ඉන්නවාද. මට ලේසී බැලුම්මහරින් දාලා යන එක. පානදුර නුවර එකක ඇවිල්ලා බැහැලා යන්න බස් රූට් එකක් හොයාගන්න ඕනි.
    https://web.facebook.com/seylanfabricarcade
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    බැලුම්මහරෙන් නගින්න ගම්පහ කඩුවෙල බස් එකට සියඹලාපේ හන්දියෙන් බහින්න.එතනින් 356 නගින්න බස් එකට බස් එක bus stand එකෙ නවත්වනවා(කරාඹුගස්හන්දිය ) එතන තමා ඔය shop එක
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,031
    1,402
    113
    පානදුර - නුවර එකක එනවා නම් සියබලාපේ හන්දියේ බහින්න. එතන ඉදන් පොඩි දුරයි
     
    • Love
    Reactions: saradiyel_uk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කිරිබත්ගොඩ බැහැල එතනින් 356 බස් එකේ යන්නත් පුළුවන්.