අලුත්ගම බස් එකෙ ගියොත් පයාගලින් බහින්න පුලුවන් නෙ?අළුත්ගම මහනුවර බස් එකක් තියනවා
නුවර කලුතර CTB එකක් නම් ගියා දැන් කොහොමද දන්නේ නෑ. දවල් 12.30 ට වගේ කළුතරින් යන්නේ. ඒකෙ ගියත් ආයේ කළුතරින් බැහැලා අලුත්ගම එකක යන්න එපැයි පයාගලින් බහින්න. නැත්තන් කෙලින්ම පානදුරට ඇවිල්ල අලුත්ගම කොළඹ එකක පල.
10am-11am wage time ekata ban,නුවරින් පිටත් වෙන්න බලාපොරොත්තු වෙන වෙලාව කීයද
මන් හිතන්නේ බං ඒක යන්නේ මතුගම හරහා ඒ කියන්නේ උඹට අලුත්ගමට ඇවිත් කළුතර බස් එකක් ගන්න වෙනවාඅලුත්ගම බස් එකෙ ගියොත් පයාගලින් බහින්න පුලුවන් නෙ?
ඒක තමා බන් බලන්න ඔනීමන් හිතන්නේ බං ඒක යන්නේ මතුගම හරහා ඒ කියන්නේ උඹට අලුත්ගමට ඇවිත් කළුතර බස් එකක් ගන්න වෙනවා
කොච්චි 11ට වගෙ තියන්වද දන්නෙ නෑ පොඩ්ඩක් බලන්න ඔනිTrain eke lesi neda
උදෙ වෑඩි බන් 11 ට වගෙ යන්න ඉන්නෙ, බලන්න ඔනීUde 5.15 Nuwara aluthgama bus eka yanava..eken yanna puluwan
මමත් හිතුවෙ මෙහෙම කරන්න තමා, එක ලේසි කියලා හිතෙනවා17 bus ekaka nuwarin nagala panaduren bahala panaduren dura bus ekaka naginna
සිරාවට එක අවුලක් නෑ එන්න පුලුවන්, Thanks machanනුවරඑළිය (හෝ වැලිමඩ) ඉඳන් කලුතර යන Bus එකක් එනවා. හැබැයි පේරාදෙණියට එන්න වෙනවා. මතක විදිහට දවල් 11 ත් 01 අතර යන්නේ.
kandy aluthgama . Nuwarin 12.30 PM
Oww ban ekath balanna onii... Panadurata gihin giyath aulak na, Kandy-Panadura bus tiyawa godak welawatapanaduretanam bus ekak thiyanawa danna tharamin.
Pandura eka gatanawa machan. Mathale Galle ekakuth thiyenawa. Onenm time eka ahala kiyannamThank you Ban...
Oww ban ekath balanna onii... Panadurata gihin giyath aulak na, Kandy-Panadura bus tiyawa godak welawata
------ Post added on Feb 9, 2021 at 11:32 PM
Ahala kiyapnko machan, thank you banPandura eka gatanawa machan. Mathale Galle ekakuth thiyenawa. Onenm time eka ahala kiyannam