pissuda ban thota
naththan aathal ekak ganna hadanawada.
mokak hari land/vehicle broker wadak karapanko.
mama onnam ubata dawasata winadi 10 k withara net ekata awilla gihilla call ekak dekak answer kaloth 5000 k dennam. kamathida
part time
මොන ආතල්ද බන් සල්ලි නැති උනාම. සල්ලි තියෙනකොටනේ ආතල් එක. ඕන දෙයක් ගන්න පුලුවන්.
මොකක්ද බන් කරන්න තියෙන්නේ. මම කොලබ නෙමේ. දකුනෙ ඉඳන් කරන්න පුලුවන් වැඩක් නම් සහ ගස් යන්නේ නැති එකක් නම් කියපන් කරන්නම්. 
මට ඇඩුන බන්. උබ පට්ට ආතල් ලයිෆ් එකක් වෙන්න ඇති ගෙවනව ඇත්තේ. Note 3 එකක් ගන්න හිතුන. කඩේට ගියා ගත්ත ආව. පිස්සු කොර. එළ බන්. ජොබ්වලට ගිහාම මරවනවනේ බන්. ගෙවන්නෙත් පොඩි ගානක් මොකද අපිට ඩිගිරි නෑනේ බන් 

. යකෝ මටවත් O/L වලට ඔච්චර result නෑ
.
.

