බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    pissuda ban thota
    naththan aathal ekak ganna hadanawada.
    mokak hari land/vehicle broker wadak karapanko.

    mama onnam ubata dawasata winadi 10 k withara net ekata awilla gihilla call ekak dekak answer kaloth 5000 k dennam. kamathida
    part time

    මොන ආතල්ද බන් සල්ලි නැති උනාම. සල්ලි තියෙනකොටනේ ආතල් එක. ‍ඕන දෙයක් ගන්න පුලුවන්. :love: මොකක්ද බන් කරන්න තියෙන්නේ. මම කොලබ නෙමේ. දකුනෙ ඉඳන් කරන්න පුලුවන් වැඩක් නම් සහ ගස් යන්නේ නැති එකක් නම් කියපන් කරන්නම්. :)
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    අනිව බන්. ලක් එකත් තියෙනව නම් ගොඩ තමයි :love:

    පිස්සු කොරනේ බන් ලක්ෂ 2ක් මාසෙට. :dull: මට ඇඩුන බන්. උබ පට්ට ආතල් ලයිෆ් එකක් වෙන්න ඇති ගෙවනව ඇත්තේ. Note 3 එකක් ගන්න හිතුන. කඩේට ගියා ගත්ත ආව. පිස්සු කොර. එළ බන්. ජොබ්වලට ගිහාම මරවනවනේ බන්. ගෙවන්නෙත් පොඩි ගානක් මොකද අපිට ඩිගිරි නෑනේ බන් :(:nerd:

    mekai machan ada kale 200000 kiyanne podi ganak uba hithana athal life ekak mata na thiyena wagakim ekka mama patan gatthe 3000 padiyakin aurudu ganak katta kala me ganata awe ubata thawa wayasa thiyenawa eka parata goda yanna ba mahansy wenna one uba hithanne bus keliya sundarai kiyalada job wala ehema marawillak na uba ube wade hariyata karanawanam gemak na mama kiyanne job ekak karala salli tikak hoyagena hariyanne nathnam ube deyak patan ganin uba wikunanna yana potha kiyapan ae patthen puluwannam help ekak dennam
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උන්ගෙ ලක් එක බන්. මට o/l ළුලට A5 කුත් තියෙනව :( ඒත් O/L වලට ජොබ් එකක් දෙන් නැති එකට බනින්නත් බෑෑ බන්. දැන් බලනකොට o/l කියන්නේ පට්ට ලේසි විබාගයක්. ඒ දවස්වල අපි නැහුනට. :dull:

    සීනි දාල වෙඩි තියන්න හිතෙනව උඹව කූඹි කල මැරෙන්න:angry:. යකෝ මටවත් O/L වලට ඔච්චර result නෑ:(. ඒත් මං අතරමග නැවතුනේ නම් නෑ. තවමත් ගමන් කරනව:). මට පේන විදියක කුමක් නමුත් ජුගුප්සාජනක සිදුවීමක් පෙර කාලෙ සිදුවෙලා වගෙයි:oo:.
    By the way උඹට ඔයිට වඩා හොඳ ජොබ් ඕන තරම් තියෙනවා කරන්න:cool:.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    mekai machan ada kale 200000 kiyanne podi ganak uba hithana athal life ekak mata na thiyena wagakim ekka mama patan gatthe 3000 padiyakin aurudu ganak katta kala me ganata awe ubata thawa wayasa thiyenawa eka parata goda yanna ba mahansy wenna one uba hithanne bus keliya sundarai kiyalada job wala ehema marawillak na uba ube wade hariyata karanawanam gemak na mama kiyanne job ekak karala salli tikak hoyagena hariyanne nathnam ube deyak patan ganin uba wikunanna yana potha kiyapan ae patthen puluwannam help ekak dennam

    එකක් කියල නෑ බන්. යූස් කරපු ඕන හොඳ පොතක් අඩුවට අරන් ගානකට දෙන එක තමයි කරන්න ඉන්නේ. මම ජොබ් 3ක් විතර කරල තියෙනව බන්. මට නම් එපා උනා කාගිල්ස් එකේ අම්බානක මැරිල හෙන සොච්චමයි උන් දෙන්නේ :growl::growl:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔය බස් අදහස අත ඇරලා ,....වෙන මොකක් හරි බලපං ....දකුණේ හොටෙල් නැද්ද .....waiter ජොබ් එකක් සෙට් කර ගනින් ...ඊට වඩා හොඳ දෙයක් උබට ඉගෙන ගන්න පුළුවන් ......මමත් කරලා තියෙනවා :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    සීනි දාල වෙඩි තියන්න හිතෙනව උඹව කූඹි කල මැරෙන්න:angry:. යකෝ මටවත් O/L වලට ඔච්චර result නෑ:(. ඒත් මං අතරමග නැවතුනේ නම් නෑ. තවමත් ගමන් කරනව:). මට පේන විදියක කුමක් නමුත් ජුගුප්සාජනක සිදුවීමක් පෙර කාලෙ සිදුවෙලා වගෙයි:oo:.
    By the way උඹට ඔයිට වඩා හොඳ ජොබ් ඕන තරම් තියෙනවා කරන්න:cool:.

    හැම එකාමට හරියන්නෑ බන් කරුමෙත් බලපානව. මට හරි පාත් එකක් කියල දෙන්න කවුරුවත් හිටියෙ නෑ බන්. මට තේරුනෙත් නෑ. :dull: දැන් මට ඕන කොහොම හරි කල මනුස්සයෙක් වෙන්න. පාරට බැස්සම බඩ පපුව හොස් ගානව බන්. කොච්ච කාර් තත්පරේට එහෙට මෙහෙට යනවද? මට කවාදා ඒ සැප උදා වේවිද.

    O/L ගැන හිතන්න එපා බන්. ඒක පට්ටම ලේසි විභාගයක්. මට ඒ දවස් වල පොත් බලනකොට හිතෙනවා මේව මොනවද කියල :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම කරන්නේ පරණ පොත් තියෙනවනේ බන් පට්ට. ඒව අඩුවට අරන්. ඉන්ට්‍රෝ එකක් බස් එකේ උන්ට කියල පොත ගානකට දෙන එක. පොත් කියවන උන් දැන් අඩු එක තමයි අවුල. :nerd:

    ඉතින් එක පොතකින් උඹ කීයක් තියාගන්න හිතනවද? මොකදබස් වල මිනිස්සු 50/= 100/= ට වඩා වියදම් කරයි කියලා හිතන්න බෑ. උඹට එක පොතකින් 20/=ත් 30/=ත් අතර ගානක් තියාගත්තැහැකි. රුපියල් 2000/- හොයන්න උඹ පොත් 100ක් විකුනන්න ඕන දවස් විස්සක් බිස්නස් කරා නම් 40000/= මාසෙට. උඹට පොත් 100ම විකුන ගන්න බැරි වෙන දවසුත් තියෙයි එතකොට ඒවටත් ගානක් අඩු කරන්න ඕන. ඔන්න ඕක තමයි සිද්දිය.

    උඹට මාසෙකට තිහක් විතර හොයාගත්තැහැකි.. ඒවයිනුත් උදේ දවල් කෑම වලටත් ගානක් අඩු කරන්න ඕන.

    මම උඹට අර පී එම් එකට තව ටිකකින් රිප්ලයි කරන්නම්
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔය බස් අදහස අත ඇරලා ,....වෙන මොකක් හරි බලපං ....දකුණේ හොටෙල් නැද්ද .....waiter ජොබ් එකක් සෙට් කර ගනින් ...ඊට වඩා හොඳ දෙයක් උබට ඉගෙන ගන්න පුළුවන් ......මමත් කරලා තියෙනවා :)

    මචන් හෝටලේක වැඩට ගියා කියමු. පඩියක් ගෙවයි, අම්බානෙක වැඩ ඒ වගේම නිවාඩුවක් නෑ. අනික මම අවුරුදු 10ක් ඒ ෆීල්ඩ් එකේ හිටියත් මම අද එතනින් අස්වෙලා වෙන හෝටලේක ගියත් උන් ගෙවන්නෙත් අර ගානමයි. මගේ එක්පීරියන්ස් එක බලන්නෑ. ඒත් වෙන ජොබ් වල එක්පීරියන්ස් වැඩි වෙන්න ‍වැඩි වෙන්න පඩි වැඩි වෙනව. කොහොමත් මම හොටෙල් ෆීල්ඩ් එකට ආස නෑ බන්
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    නැකැත් රාල;16769639 said:
    ඉතින් එක පොතකින් උඹ කීයක් තියාගන්න හිතනවද? මොකදබස් වල මිනිස්සු 50/= 100/= ට වඩා වියදම් කරයි කියලා හිතන්න බෑ. උඹට එක පොතකින් 20/=ත් 30/=ත් අතර ගානක් තියාගත්තැහැකි. රුපියල් 2000/- හොයන්න උඹ පොත් 100ක් විකුනන්න ඕන දවස් විස්සක් බිස්නස් කරා නම් 40000/= මාසෙට. උඹට පොත් 100ම විකුන ගන්න බැරි වෙන දවසුත් තියෙයි එතකොට ඒවටත් ගානක් අඩු කරන්න ඕන. ඔන්න ඕක තමයි සිද්දිය.

    උඹට මාසෙකට තිහක් විතර හොයාගත්තැහැකි.. ඒවයිනුත් උදේ දවල් කෑම වලටත් ගානක් අඩු කරන්න ඕන.

    මම උඹට අර පී එම් එකට තව ටිකකින් රිප්ලයි කරන්නම්

    මචං උබ මම ගැන වැරදියට හිතන්න එපා බන් සොරි. :( මට මාස්ටර් ප්ලෑන් එකක් තියෙනව බන්. ඒකට අනුව මට පොත් විකුනන්න ඕන 1500ක් විතරමයි. හැබැයි උබ කියන එක ඇත්ත බස් වල උන් සීය දෙසීයට වඩා පොත වලට වියදම් කරයි කියල හිතන්න අමාරුයි. හැබැයි මගේ ප්ලෑන් එකට අනුව දාහට උනත් යයි කියල හිතන්න පුුලුවන්. මොකද තමන්ට වඩා තමන්ගේ පවුලේ අයට උන් ආදරේ නිසා. උන් ඒවට වියදම් කරන හැටි දැක්කම මේක ඉහටත් උඩින් උන්ට වටිනවා. මොකද මේ එක පොතක් කියෙව්වොත් හරියට උන් කාලයක් තිස්සේ කරන දේවල් දවස් කීපයකින් කරගන්න පුලුවන්.

    මේක මට එළපිට කියන්න බෑ බන්. උබට තේරෙනව නේ. :(:)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උබ ලිංගික රහස්, යුග දිවියට ඔවදන්, කාම සූත්‍ර වගේ පොත්ද විකුණන්න යන්නේ ? :oo: ජෝක් නෙවෙ බන් එවා නම් හරියන්නෙ නැ. ලැජ්ජයි නෙ බන් මිනිස්සු ඔවා ගන්නැ. යටගිය දවස නුගෙ ගොඩ මිනිහෙක් ඩික්ෂනරි විකුණ්නා බස්සෙකෙ. එවා වගේ නම් ගණන්. උ වික්කෙ හයසිය ගණනට මයෙ මතකයේ හැටියට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Shit just got real. :baffled::baffled::baffled:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබ ලිංගික රහස්, යුග දිවියට ඔවදන්, කාම සූත්‍ර වගේ පොත්ද විකුණන්න යන්නේ ? :oo: ජෝක් නෙවෙ බන් එවා නම් හරියන්නෙ නැ. ලැජ්ජයි නෙ බන් මිනිස්සු ඔවා ගන්නැ. යටගිය දවස නුගෙ ගොඩ මිනිහෙක් ඩික්ෂනරි විකුණ්නා බස්සෙකෙ. එවා වගේ නම් ගණන්. උ වික්කෙ හයසිය ගණනට මයෙ මතකයේ හැටියට.

    :lol::lol::lol: ඉතින් මිනිහගේ ඩික්ෂනිරි විුකණාද? :)

    Shit just got real. :baffled::baffled::baffled:

    I never gonna give any shit machan :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :lol::lol::lol: ඉතින් මිනිහගේ ඩික්ෂනිරි විුකණාද? :)

    මතක නැ බන්. එකාලෙ පන්ති යනවානෙ නුගෙගොඩ. :nerd:

    I never gonna give any shit machan :)

    නැ බන් උ අදහස් කරෙ වෙන එකක්.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    umba wikunanda yana potha dapanko wikinenawada kiyala balanda,, umba wate yanwane eka eka ewwa kiya kiya,,
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං උබ මම ගැන වැරදියට හිතන්න එපා බන් සොරි. :( මට මාස්ටර් ප්ලෑන් එකක් තියෙනව බන්. ඒකට අනුව මට පොත් විකුනන්න ඕන 1500ක් විතරමයි. හැබැයි උබ කියන එක ඇත්ත බස් වල උන් සීය දෙසීයට වඩා පොත වලට වියදම් කරයි කියල හිතන්න අමාරුයි. හැබැයි මගේ ප්ලෑන් එකට අනුව දාහට උනත් යයි කියල හිතන්න පුුලුවන්. මොකද තමන්ට වඩා තමන්ගේ පවුලේ අයට උන් ආදරේ නිසා. උන් ඒවට වියදම් කරන හැටි දැක්කම මේක ඉහටත් උඩින් උන්ට වටිනවා. මොකද මේ එක පොතක් කියෙව්වොත් හරියට උන් කාලයක් තිස්සේ කරන දේවල් දවස් කීපයකින් කරගන්න පුලුවන්.

    මේක මට එළපිට කියන්න බෑ බන්. උබට තේරෙනව නේ. :(:)

    උඹ පොත් 1500 විකුනලා ලක්ෂ 10ක් හොයන්නනම් රුපියල් 667/= ලාබ තියාගන්න ඕන (1000000/1500 = 667) උඹ රුපියල් 800ට නම් පොතක් විකුනන්නේ උඹට පොත කොස්ට් වෙන්නේ රුපියල් 133/= (800 - 667 = 133)

    උඹට එක්කෝ ඔය පොත් වල මිලදී ගැනීමට ඒකාධිකාරයක් තියෙන්න ඔනේ, නැත්තන් විකුනන්න ඒකාධිකාරයක් ඕනේ. නැත්තන් මාසයක් යනකොට මාකට් එකේදි අන්ඩර් කට් කරනවා ඊට පස්සේ පොත 150/= පාරේ විකුනනවා දකින්න ලැබෙයි.

    ඒ ඔක්කොම හරි කියමුකෝ නමුත් ඕක බස් වල විකුනන එක සාර්ථක නෑ. ඊට වඩා සාර්ථකයි උඹ ආයතන වල ටිකක් ලොකු නිලයක් දරන උන්ව මුන ගැහිලා පොත ප්‍රමෝට් කරන එක. මොකද උන්ට නම් 1000 කියන්නේ මහ ගානක් නෙමෙයි. බස්වල නම් විකුනන්න බැරි වෙයි..
    අනික ඔය ප්‍රොෆිට් මාජින් එකේ හැටියට උඹ මුල් ටාගට් එක ගහනකන් පර්සනලි එක එකාව මීට් වෙලා විකුනන එක හොඳයි. ලොකු හා හෝ එකක් ගියොත් උඹට කම්පිටිෂන් එකක් ඇති වෙයි.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    umba wikunanda yana potha dapanko wikinenawada kiyala balanda,, umba wate yanwane eka eka ewwa kiya kiya,,

    සොරි බන් :(

    නැකැත් රාල;16769714 said:
    උඹ පොත් 1500 විකුනලා ලක්ෂ 10ක් හොයන්නනම් රුපියල් 667/= ලාබ තියාගන්න ඕන (1000000/1500 = 667) උඹ රුපියල් 800ට නම් පොතක් විකුනන්නේ උඹට පොත කොස්ට් වෙන්නේ රුපියල් 133/= (800 - 667 = 133)

    උඹට එක්කෝ ඔය පොත් වල මිලදී ගැනීමට ඒකාධිකාරයක් තියෙන්න ඔනේ, නැත්තන් විකුනන්න ඒකාධිකාරයක් ඕනේ. නැත්තන් මාසයක් යනකොට මාකට් එකේදි අන්ඩර් කට් කරනවා ඊට පස්සේ පොත 150/= පාරේ විකුනනවා දකින්න ලැබෙයි.

    ඒ ඔක්කොම හරි කියමුකෝ නමුත් ඕක බස් වල විකුනන එක සාර්ථක නෑ. ඊට වඩා සාර්ථකයි උඹ ආයතන වල ටිකක් ලොකු නිලයක් දරන උන්ව මුන ගැහිලා පොත ප්‍රමෝට් කරන එක. මොකද උන්ට නම් 1000 කියන්නේ මහ ගානක් නෙමෙයි. බස්වල නම් විකුනන්න බැරි වෙයි..
    අනික ඔය ප්‍රොෆිට් මාජින් එකේ හැටියට උඹ මුල් ටාගට් එක ගහනකන් පර්සනලි එක එකාව මීට් වෙලා විකුනන එක හොඳයි. ලොකු හා හෝ එකක් ගියොත් උඹට කම්පිටිෂන් එකක් ඇති වෙයි.

    ඔව් මචං මුල් 1500 ලොකුවට නොදැනෙන්න මම විකුනන්න ට්‍රයි කරනවා. ඉන් පස්සේ ටිකක් ලොකුවට ගහලා ‍රටේ සැලකිය යුතු ප්‍රදේෂ කීපයක. අලවියට දානවා. උබ කියන එක හරි මචං. ලාවට යද්දී තව උන් කරන්න ගත්තොත් මට සල්ලිත් වැඩිය නැති නිසා නැගිටින්න අමාරු වෙනවා. :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් මචං මුල් 1500 ලොකුවට නොදැනෙන්න මම විකුනන්න ට්‍රයි කරනවා. ඉන් පස්සේ ටිකක් ලොකුවට ගහලා ‍රටේ සැලකිය යුතු ප්‍රදේෂ කීපයක. අලවියට දානවා. උබ කියන එක හරි මචං. ලාවට යද්දී තව උන් කරන්න ගත්තොත් මට සල්ලිත් වැඩිය නැති නිසා නැගිටින්න අමාරු වෙනවා. :)

    මොකද එහෙම කරොත් උන් අනිවා අන්ඩර්කට් කරනවා. එතකොට උඹටත් උඹේ ගාන අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ පොත් 1500 බලාපොරොත්තු වෙන ප්‍රොෆිට් එක පොත් 2000ක් විතර වෙනවා. ඒ කියන්නේ යන කාලෙ වැඩිවෙනවා..