බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    නැකැත් රාල;16769755 said:
    මොකද එහෙම කරොත් උන් අනිවා අන්ඩර්කට් කරනවා. එතකොට උඹටත් උඹේ ගාන අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ පොත් 1500 බලාපොරොත්තු වෙන ප්‍රොෆිට් එක පොත් 2000ක් විතර වෙනවා. ඒ කියන්නේ යන කාලෙ වැඩිවෙනවා..
    මූ උබලව බයිට් කරනවද මන්ද බන්
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    ඔව් මචං, පොඩි ජොබකට ගිහින්නම් මගේ ටාගට් වලට යනව බොරු. බලමු තව දවස් 45ක් ඇතුලට මගේ තත්වේ කියන්නම් :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හෙළයෙක්;16769761 said:
    මූ උබලව බයිට් කරනවද මන්ද බන්

    වැඩේ හරි ගියොත් බැන්කු පොතේ ෆොටෝ එකක් දාන්නම්. :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    වැඩේ හරි ගියොත් බැන්කු පොතේ ෆොටෝ එකක් දාන්නම්. :P
    හරි ගියත් නොගියත් දාපන්, හැම වැඩක්ම එක පාර හරියන්නෙම නෑනෙ. වැරදිච්ච තැන් හදා ගන්නත් එක්කම වැඩේ කරල නූලක් දාපන් ඇත්ත කියනව නන්.වැඩේ ඇත්ත නන් ගුඩ්ලක්. බොරු නන් දුක තමා
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හෙළයෙක්;16769793 said:
    හරි ගියත් නොගියත් දාපන්, හැම වැඩක්ම එක පාර හරියන්නෙම නෑනෙ. වැරදිච්ච තැන් හදා ගන්නත් එක්කම වැඩේ කරල නූලක් දාපන් ඇත්ත කියනව නන්.වැඩේ ඇත්ත නන් ගුඩ්ලක්. බොරු නන් දුක තමා

    එළ දාන්නම්

    lankawe bus walanam rs 20 pothkwath wikunana bae.
    uba joke ekak neda karanne:oo:

    ඉතින් ඇත්තනේ බන්. පිස්සෝ තමයි ඔය එක එක විකාර තියෙන පොත් පිංචල් ගන්නේ. :rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කාගිල්ස් එකේ වැඩ කරා මචං මාස ගානක් අපෝ වැඩක් නෑ බන් :no::dull:

    මේක ලාබයි මචං බඩු විකුනොනොත්. මගේ ටාගට් එක මචං පොත් 1500ක් විකුනන එක. මට එතකොට ලක්ෂ දහයක් විතර හොයාගන්න පුුලුවන්. :P:love:

    :baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් hancok උබේ ඉන්බොක්ස් ක්ලියර් කරපන්. අවුලක් නෑ බන් එහෙනම් උබ අලුතින් කාර් එකක් දානවනම් සේල් එකට. මාව කන්ටැක්ට් කරහන් වැඩේ කරමුු. :)

    ela clear kala. issella quote karapu ewa tika delete karahan ahaka yana sonnayo riddagani naththan:(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,858
    113
    USA
    මට මොකෙක්වත් ජොබ් දෙන්නෑ මචං මම o/l විතරයි පාස් :P
    ඕක හරියන් නැ බන් ඕක කරන උන් ඕක ටික දවසක් කරලා නවත්තනවා
    ඔච්චර කට්ටක් කන් නැතුව සල්ලි හොයන්ඩ ක්‍රම තියනවා
    මොකක් හරි පොඩිවට බිස්නස් එකක් පටන් ගනින් සල්ලි ටිකක් හොයාගෙන

    මේ කාලේ TV එකේ ටිකක් ප්‍රසිද්ද නළුවෙක් ඉන්නවා මගෙත් එක්ක එකට ඉගෙන ගත්ත
    ඌත් O/L විතරයි පාස්. දැන් පත්තර කාරයෝ එහෙම ඇහුවහම ඌ කියන්නේ ගොඩක්
    ඉගනීමට බැහැලා ඉන් නැතුව රගපන්ඩ අවනම් මීට වැඩිය දුරක් යන්ඩ තිබ්බා කියලා.

    උබත් O/L විතරයි පාස් කිව්වා හින්දා කිව්වේ නම් ගම් දැම්මේ නැති හින්දා කාටවත්
    අපහාසයක් වෙයි කියලා හිතන් නැ.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඕක හරියන් නැ බන් ඕක කරන උන් ඕක ටික දවසක් කරලා නවත්තනවා
    ඔච්චර කට්ටක් කන් නැතුව සල්ලි හොයන්ඩ ක්‍රම තියනවා
    මොකක් හරි පොඩිවට බිස්නස් එකක් පටන් ගනින් සල්ලි ටිකක් හොයාගෙන

    මේ කාලේ TV එකේ ටිකක් ප්‍රසිද්ද නළුවෙක් ඉන්නවා මගෙත් එක්ක එකට ඉගෙන ගත්ත
    ඌත් O/L විතරයි පාස්. දැන් පත්තර කාරයෝ එහෙම ඇහුවහම ඌ කියන්නේ ගොඩක්
    ඉගනීමට බැහැලා ඉන් නැතුව රගපන්ඩ අවනම් මීට වැඩිය දුරක් යන්ඩ තිබ්බා කියලා.

    උබත් O/L විතරයි පාස් කිව්වා හින්දා කිව්වේ නම් ගම් දැම්මේ නැති හින්දා කාටවත්
    අපහාසයක් වෙයි කියලා හිතන් නැ.

    අවුලක් නෑ මචෝ. මේක ඔඩිනර් පොත් විකිනිල්ලක් නෙමේ මචෝ. :P බලමු වැඩ කරොත් කල්ල මරේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,524
    113
    Inside Your Laptop ;)
    මම කොලබ නෙමේ බන්. මම දකුනේ.:dull:

    :oo: දකුණේ නම් මහින්ද මාමට හේත්තු වෙයන්කෝ.... කල්ල මරේ..... :D

    උඹට කම්පියුටර් ගැන දැනීමක් තියෙනවද.....?? ජොබක් දෙන්න..... :)

    නැත්නම් ඉතින් බස් එකක වැඩ කරන්න සෙට් කරලා දෙන්නද.....?? :P මේ ඉන්න හොරු එක්ක මට එපා වෙලා ඉන්නේ..... :dull: