මූ උබලව බයිට් කරනවද මන්ද බන්නැකැත් රාල;16769755 said:මොකද එහෙම කරොත් උන් අනිවා අන්ඩර්කට් කරනවා. එතකොට උඹටත් උඹේ ගාන අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ පොත් 1500 බලාපොරොත්තු වෙන ප්රොෆිට් එක පොත් 2000ක් විතර වෙනවා. ඒ කියන්නේ යන කාලෙ වැඩිවෙනවා..
මූ උබලව බයිට් කරනවද මන්ද බන්නැකැත් රාල;16769755 said:මොකද එහෙම කරොත් උන් අනිවා අන්ඩර්කට් කරනවා. එතකොට උඹටත් උඹේ ගාන අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ පොත් 1500 බලාපොරොත්තු වෙන ප්රොෆිට් එක පොත් 2000ක් විතර වෙනවා. ඒ කියන්නේ යන කාලෙ වැඩිවෙනවා..
නැකැත් රාල;16769755 said:මොකද එහෙම කරොත් උන් අනිවා අන්ඩර්කට් කරනවා. එතකොට උඹටත් උඹේ ගාන අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ පොත් 1500 බලාපොරොත්තු වෙන ප්රොෆිට් එක පොත් 2000ක් විතර වෙනවා. ඒ කියන්නේ යන කාලෙ වැඩිවෙනවා..

හෙළයෙක්;16769761 said:මූ උබලව බයිට් කරනවද මන්ද බන්

හරි ගියත් නොගියත් දාපන්, හැම වැඩක්ම එක පාර හරියන්නෙම නෑනෙ. වැරදිච්ච තැන් හදා ගන්නත් එක්කම වැඩේ කරල නූලක් දාපන් ඇත්ත කියනව නන්.වැඩේ ඇත්ත නන් ගුඩ්ලක්. බොරු නන් දුක තමාවැඩේ හරි ගියොත් බැන්කු පොතේ ෆොටෝ එකක් දාන්නම්.![]()
හෙළයෙක්;16769793 said:හරි ගියත් නොගියත් දාපන්, හැම වැඩක්ම එක පාර හරියන්නෙම නෑනෙ. වැරදිච්ච තැන් හදා ගන්නත් එක්කම වැඩේ කරල නූලක් දාපන් ඇත්ත කියනව නන්.වැඩේ ඇත්ත නන් ගුඩ්ලක්. බොරු නන් දුක තමා
lankawe bus walanam rs 20 pothkwath wikunana bae.
uba joke ekak neda karanne![]()

external degreeyak karapan. nattan podi kadayak wath daganin.
කාගිල්ස් එකේ වැඩ කරා මචං මාස ගානක් අපෝ වැඩක් නෑ බන්
මේක ලාබයි මචං බඩු විකුනොනොත්. මගේ ටාගට් එක මචං පොත් 1500ක් විකුනන එක. මට එතකොට ලක්ෂ දහයක් විතර හොයාගන්න පුුලුවන්.![]()

මචන් hancok උබේ ඉන්බොක්ස් ක්ලියර් කරපන්. අවුලක් නෑ බන් එහෙනම් උබ අලුතින් කාර් එකක් දානවනම් සේල් එකට. මාව කන්ටැක්ට් කරහන් වැඩේ කරමුු.![]()

ela clear kala. issella quote karapu ewa tika delete karahan ahaka yana sonnayo riddagani naththan![]()
ඕක හරියන් නැ බන් ඕක කරන උන් ඕක ටික දවසක් කරලා නවත්තනවාමට මොකෙක්වත් ජොබ් දෙන්නෑ මචං මම o/l විතරයි පාස්![]()
ඕක හරියන් නැ බන් ඕක කරන උන් ඕක ටික දවසක් කරලා නවත්තනවා
ඔච්චර කට්ටක් කන් නැතුව සල්ලි හොයන්ඩ ක්රම තියනවා
මොකක් හරි පොඩිවට බිස්නස් එකක් පටන් ගනින් සල්ලි ටිකක් හොයාගෙන
මේ කාලේ TV එකේ ටිකක් ප්රසිද්ද නළුවෙක් ඉන්නවා මගෙත් එක්ක එකට ඉගෙන ගත්ත
ඌත් O/L විතරයි පාස්. දැන් පත්තර කාරයෝ එහෙම ඇහුවහම ඌ කියන්නේ ගොඩක්
ඉගනීමට බැහැලා ඉන් නැතුව රගපන්ඩ අවනම් මීට වැඩිය දුරක් යන්ඩ තිබ්බා කියලා.
උබත් O/L විතරයි පාස් කිව්වා හින්දා කිව්වේ නම් ගම් දැම්මේ නැති හින්දා කාටවත්
අපහාසයක් වෙයි කියලා හිතන් නැ.
බලමු වැඩ කරොත් කල්ල මරේ.bump

Machan honda course 1k karapan . vtc 1ka wage. full time free 1k karapan.ita passe job thiyenawa bn.

මම කොලබ නෙමේ බන්. මම දකුනේ.![]()
දකුණේ නම් මහින්ද මාමට හේත්තු වෙයන්කෝ.... කල්ල මරේ.....
මේ ඉන්න හොරු එක්ක මට එපා වෙලා ඉන්නේ..... 