බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :oo: දකුණේ නම් මහින්ද මාමට හේත්තු වෙයන්කෝ.... කල්ල මරේ..... :D

    උඹට කම්පියුටර් ගැන දැනීමක් තියෙනවද.....?? ජොබක් දෙන්න..... :)

    නැත්නම් ඉතින් බස් එකක වැඩ කරන්න සෙට් කරලා දෙන්නද.....?? :P මේ ඉන්න හොරු එක්ක මට එපා වෙලා ඉන්නේ..... :dull:

    මෙන්න මිනිස්සු
    11.gif
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    :oo: දකුණේ නම් මහින්ද මාමට හේත්තු වෙයන්කෝ.... කල්ල මරේ..... :D

    උඹට කම්පියුටර් ගැන දැනීමක් තියෙනවද.....?? ජොබක් දෙන්න..... :)

    නැත්නම් ඉතින් බස් එකක වැඩ කරන්න සෙට් කරලා දෙන්නද.....?? :P මේ ඉන්න හොරු එක්ක මට එපා වෙලා ඉන්නේ..... :dull:

    ube bus eke konda martiya gahanawada? kiyakda dawasata? eka nawaththanna karamayak nadda?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන් උඹ හොර වැඩ නොකර e වගේ දෙමාපියන්ට බරක් නොවී කරන්න යනදේ මම අගේ කරනවා...
    අනික උඹ කරනදේ ලජ්ජා වෙන්න ඕනි එකක් නෙවෙයිනේ සාධරණ දෙයක්නේ

    තව ජොබ් තියනවා ඕක විතරක් නෙවෙයි..පොඩ්ඩක් හොයලා බලපන් රේගුවට ගන්නා ලඟදි මම දැක්ක www.lakbimajobs.lk වෙබ් එකේ...

    සුභ පැතුම් මගෙනුත්...... :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඒ මක්කෙයි?

    පරණ කතා වැඩන්නැ. මයෙත් කට හරි මදි. ඌ මුට පොල්ල තියල ගිහින් හැබැ මයෙ යාලු මිත්තරයා. උ දැන් කිරියෙත් නැ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    HTML , CSS ටිකක් ඉගෙන ගෙන INNODATA එකට පලයන්...
    මාසෙකට 16 000 අවුලක් නැතුව හොයා ගන්න පුළුවන්....

    ඔකේ මාස 6ක් විතර ඉඳලා WTC එකේ තියනවා ඩොන්ලි ද මොකද්ද එකක්.. එකේ මාස 6ක් විතර හිටියොත්
    25 000 - 30 000 අතර ගානක් අවුලක් නැතුව හොයා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ..

    හැබැයි පිටකොටුවේ නාටහාමි කෙනෙක් නං 80 000 ක් විතර හොයනවා!
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    HTML , CSS ටිකක් ඉගෙන ගෙන INNODATA එකට පලයන්...
    මාසෙකට 16 000 අවුලක් නැතුව හොයා ගන්න පුළුවන්....

    ඔකේ මාස 6ක් විතර ඉඳලා WTC එකේ තියනවා ඩොන්ලි ද මොකද්ද එකක්.. එකේ මාස 6ක් විතර හිටියොත්
    25 000 - 30 000 අතර ගානක් අවුලක් නැතුව හොයා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ..

    හැබැයි පිටකොටුවේ නාටහාමි කෙනෙක් නං 80 000 ක් විතර හොයනවා!

    අපෝ Html ,css මොනාද බන්. ඒව මම කරන්නේ මීට අවුරුදු 6කට 7කට එහා ඉඳන් :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපෝ Html ,css මොනාද බන්. ඒව මම කරන්නේ මීට අවුරුදු 6කට 7කට එහා ඉඳන් :)

    එහෙනං එච්චර සරල job එකක්වත් හොයා ගන්න බැරි උනේ මොකද? එහෙනං නාටහාමි කෙනෙක් වෙයන්.. එතකොට හරි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    sorry මචන්.. මම දැනගෙන හිටියේ නෑ නේ උඹ මෙච්චර හැකියාවක් අත්මශක්තියක් තියන එකෙක් කියලා. දැන් නේ උඩ පොස්ට් ටික කියෙවුවෙ! හරි හරි.. උඹ පොත්ම විකුනපන්.. :) (-)