දකුණේ නම් මහින්ද මාමට හේත්තු වෙයන්කෝ.... කල්ල මරේ.....
![]()
උඹට කම්පියුටර් ගැන දැනීමක් තියෙනවද.....?? ජොබක් දෙන්න.....![]()
නැත්නම් ඉතින් බස් එකක වැඩ කරන්න සෙට් කරලා දෙන්නද.....??මේ ඉන්න හොරු එක්ක මට එපා වෙලා ඉන්නේ.....
![]()
මෙන්න මිනිස්සු

ඔහොම එකපාරක් උදවු කරලා හරි කෙලියක්නෙ උනෙ අපෙ එකෙක්ට.![]()

ඒ මක්කෙයි?
HTML , CSS ටිකක් ඉගෙන ගෙන INNODATA එකට පලයන්...
මාසෙකට 16 000 අවුලක් නැතුව හොයා ගන්න පුළුවන්....
ඔකේ මාස 6ක් විතර ඉඳලා WTC එකේ තියනවා ඩොන්ලි ද මොකද්ද එකක්.. එකේ මාස 6ක් විතර හිටියොත්
25 000 - 30 000 අතර ගානක් අවුලක් නැතුව හොයා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ..
හැබැයි පිටකොටුවේ නාටහාමි කෙනෙක් නං 80 000 ක් විතර හොයනවා!

අපෝ Html ,css මොනාද බන්. ඒව මම කරන්නේ මීට අවුරුදු 6කට 7කට එහා ඉඳන්![]()
ඔහොම එකපාරක් උදවු කරලා හරි කෙලියක්නෙ උනෙ අපෙ එකෙක්ට.![]()
උඹත් මේ ලගදි ආවට දන්න දේවල් නේහ්....... 
ube bus eke konda martiya gahanawada? kiyakda dawasata? eka nawaththanna karamayak nadda?
ඔව් යකෝ..... උන් ටික හෙට අනිද්දට බස් එකක් ගන්නවා මෙහෙම ගියොත්...... 