බස්_එකේ_පොත්_පලතුරු_විකුනන්න

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුදු දෙක තුනකින් ලොකු සල්ලියක් හොයන්න ඕනෙනම් මහන්සි වෙන්නත් පුලුවනිනම් වතුර පහසුකම් තියන වල් වැදිච්ච ඉඩම් කැල්ලක් කුලියට අරන් සුද්දකරලා පාත්ති දාල මුකුණුවැන්න හිටවන්න. හොඳින් ඔලුව යොදවල මහන්සි වෙලා කරොත් මාසෙට හොඳ ගානක් හොයන්න පුළුවන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    uba software developing kora kora hitiya neda?????

    ochchara katu kanna onida pc ekak tiyagena...
    DATA entry jobakwath karahan

    PC HArdware repair karana jobs tiyanawa.... computer shops tiyanawa hodata hoyala balahan...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සර්විස් ස්ටේෂන් එකක ජොබ් එකක් තියෙනවා. මුලදි මාසෙට 20ක් ගෙවනවා. අමතරව ටිප්ස්. විස්තර ඕනෙ නම් pm කරන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් පොත් අරන් තියනවා, එත් ඒවා කරන්න වේනම් සංගම් වගේ තියනවා බන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇග වෙහෙසන්න පුළුවන් නම් අර පොල්වත්තයා කියපු දේ තමා නියම.....

    උම ඔය වෙළෙදාම කරනව නම් යමං දුර පැත්තකට....අනුරාධපුරේ, නිකවැරටිය, කුරුණෑගල......
    උඹට කතා කරන්න, කෑගහන්න ඕන ට්‍රේනින්ග් එක නම් මම දෙන්නම්....
    මමත් ටික දවසක් කෝච්චියේ ඔය වැගේ “ටොපි,චොකලට්,චුවිංගම්,පෙපරමිනිට්, ගෝල්ඩ් ලීෆ්“ විකුණුවා..........:rofl::rofl::rofl::rofl::P
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ubata man idea ekak dennada, ubata puluwan nam forces walata yaman. man danne naha kohomada dan recruiting ehema kiyala. kohomahari 40k 50k withara labei okoma allowances ekathu unahama. anithwa okkoma nikan ne ban.

    oya bus case eka hari yanne naha, ewwa walath gang innawa, ubata ungen kanna wenawa okotama kalin iita passe unge bosala innawa unta gana denna wenawa, samahara bus wala kondalata driver lata gana denna wenawa.

    uba uniform adinna kamathi nathnam, ee wagee camp wala civil servant kenek widihata palayan, oya mess wala waiter wadee karanna, rooms walata tea aragena yanna, wagee wada. ethakota nam labenne habai 15k 18k wagee thamai. habai ithin governement job, kohoma hari digatama gitiyoth pension eka thiyenawa
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මේ ත්‍රෙඩ් එකේ තිබුන ඔක්කම කියෙව්වා....

    ඉස්සරලම අහල තිබුන ප්‍රශ්නෙට උත්තර දෙන්නම්
    පොත් ගන්නවා බස් එකේ යද්දී හැබැයි හොදයිම සහ වැදගත්ම සහ ජීවිතේට වැදගත් වෙයි කියලා
    හිතුනොත්ම විතරයි...
    ලොකු ගණන් දීල නම් ගැන නැ බජට් එකට ගැලපෙන සාදාරන ගානකට හම්බවුනොත් විතරයි..

    කොහොම හරි කමක් නැ .. ඔයාට දියුණු වෙන්න නේ ඕනි අවංකව සදාරනවා වැඩ කරන්න කවදාවත් වරදින්නේ නැ .. ජය වේවා...
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    අඩො උබ පට්ට ඩයල් එකක් බන් සිකුරිටි ජොබක් සෙට් කරගනින් බන් නයිට් ශිෆ්ට් අතල් එකෙ රේට පාඩම් කරන්නත් පුලුවන් අතටත් 20ක් වත් සෙට් වෙයි නෙ අඩුම ක්ලාස් යන්වනම් ඩවල්ට පලයන් නැත්තම් රේට පඩම කරන්න බැරි නම් ලැපක් සෙට් කරගෙන ග්‍රැපික් සීන් එකක් සෙට් කරගනින් සිකුරිටි සීන් එකයි එකයි ජොබ් දෙකක් නෙ හොද ගනක් සෙට් වේ උබට මසෙකට ඔහම් දියුනු වෙයන් අතට සෙට් වෙන ගනත් හොද වැඩකට දාල මොකක් හරි
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ube qualification / karanna kamathi Job ekak / salary /
    okkoma tika mata PM ekak daapan..
    oya Job eka karala uba othanin ehaata monawada karana hithaninne ?
    thama thota awurudu 15 i ne, poddak iwasapan .. oya Job ekanam patan ganna epa otuwo
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Green herbal products private limited kiyana ape industry eke gahana toothpaste eka kadaval valata dana salesman kenek vasayen kamathi nam enna. Ape thava products thiyena namuth, toothpaste eka venama kadaval valata danna balaporotthu vemi. Danatamath samahara kadavalata damana athara, hodha illumak avith atha. Eka tooth paste tube ekak sell kalama salesman ta 5 Rs commission ekek denava. Aka kadayakata tubes 10 k dammoth commission eka 5 x10= 50 Rs eka kadayakin. Davasakata kada 100 dammoth total commission eka = 50 x100= 5000 Rs commission for a one day. Kmathi nam pm karanna.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ මේ අපෙන් ආතල් ගන්නව එහෙම නෙමෙයි කියල හිතනවා...:growl:
    ඔය ජොබ් එක කරන්න අමාරු වෙන්නේ ඔය දේ කරන එවුන්ගෙන්ම තමයි. බස් වල බිස්නස් කරන්න වෙනම සෙට් එකක් ඉන්නවා. උන් එක එක කාලෙට එක එක බිස්නස් කරනවා.බඩඉරිගු,රබුටන් කාලෙට එව්වා ගඩුගුඩා,දත් බෙහෙත්,පොත්..ඔය කොයි එකත් කරන්නේ උන් ටිකම තමා.ඉතින් ඔය සෙට් එකට වැටෙන්න අමාරු වෙයි.වැටුනත් උන්ගෙ සක්කිලි ගතිය උඹටත් හැදෙයි. ඒක නිසා ඔයිට වඩා වෙන දෙයක් හිතපන්. බුලත් විට තට්ටුවක් දාගන්න එක ඔයිට වඩා හොදයි කියල මට හිතෙන්නේ. තව ඕනෙ තරම් දෙවල් තියෙනව නෙ බන් ඕක නම් චා කියල හිතෙන්නෙ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඇග වෙහෙසන්න පුළුවන් නම් අර පොල්වත්තයා කියපු දේ තමා නියම.....

    උම ඔය වෙළෙදාම කරනව නම් යමං දුර පැත්තකට....අනුරාධපුරේ, නිකවැරටිය, කුරුණෑගල......
    උඹට කතා කරන්න, කෑගහන්න ඕන ට්‍රේනින්ග් එක නම් මම දෙන්නම්....
    මමත් ටික දවසක් කෝච්චියේ ඔය වැගේ “ටොපි,චොකලට්,චුවිංගම්,පෙපරමිනිට්, ගෝල්ඩ් ලීෆ්“ විකුණුවා..........:rofl::rofl::rofl::rofl::P

    :rofl::rofl::rofl::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලොක්කා ඕවා කරලා හරියන්නේ නෑ..වටිනා කාලය නාස්ති කර ගන්න එපා..යන්න කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීම් දෙපාර්තමේන්තුවට...ගිහින් උබට ගැලපෙන කර්මාන්තයක් තෝරාගෙන ඉගෙන ගන්න...අනාගතේ ජය ගන්න...කාටත් බර නැති වැදගත් ජිවිතයක් හිමිවෙයි ඉබේටම...උනන්දුව ඇති කර ගන්න..

    ජය වේවා...