සාදු සාදු සාදු..... ඈස්චර්යට චන්දෙ දුන්න ගොන් හැත්තට ඔහොම වෙලා මදි. තව තව වැඩි වේවා...... ලූනු බික්කක්වත් ගන්න සල්ලි නැතුව මැරිලා යනකන් බස් ගාස්තුයි ගෑසුයි ඩීසලුයි පෙට්රලුයි පානුයි ලුකයි අරකිගේ ඒකයි මුගෙ මේකයි තියෙන සබ්බ සකල මනාවම රුපියල් 10කින් පහලවකින් නෙවෙයි දාහකින් දෙදාහකින් වැඩි වේවා..... ඈස්චර්ය ඇස් පනාපිට පල දේවා..... අම්මපල්ලා තොපිට හොඳම වැඩේ