බස්_ගාස්තු_වැඩිවේ අධිවේගයේ රුපියල් 500ක් වෙ&#3

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
සීයට හතක් කියන්නෙ රිදෙන ගානක් නෙමෙයි සොන්ටියො:P

ඔව් ඉතින් ඈචර්යවත් රජපක්ස ලොක්ක තොට ඇකේ පුරලම තොගේ රිදෙන මෙව්ව එක කෙල වෙලා නෙ තියෙන්නෙ
 

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඕකුන්ට ඔව්වා ගානක් නැහැ බන් ,,,
    හෙට තව රුපියල් 1000කින් වැඩිවෙයන්කෝ
    ඒත් මහින්ද තමයි දෙයියා ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    යුද්දේ දිනලා තියෙන්නේ ප්‍රබාකරන්ටත් නොදී කොනක ඉදන් තනියම කන්න :baffled:
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අනේ සාදු...

    බුද්දිමත් චන්දදයකයන්ට මගේ ප්‍රණාමය

    තමන් බඩගින්නේ සිට, දුක්බර ජීවිතයක් ගත කරමින් ලෝකයේ විශාලතම ඇමති මණ්ඩලය පෝෂණය කිරීමට ලා බිඳු හෙලන ලාංකීය ජනතාවට මගේ ප්‍රණාමය

    ලංකාවේ ඉන්නේ ගොඩක් බුද්දිමත් දේශප්‍රේමී ජනතාවක් පටු අරමුණු ගැන හිතන්නේ නැතුව අපේ පෝෂණය වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරනවා

    ඔබට මගේ ආචාරය

    * MR *


    images

     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    සාදු සාදු සාදු..... ඈස්චර්යට චන්දෙ දුන්න ගොන් හැත්තට ඔහොම වෙලා මදි. තව තව වැඩි වේවා...... ලූනු බික්කක්වත් ගන්න සල්ලි නැතුව මැරිලා යනකන් බස් ගාස්තුයි ගෑසුයි ඩීසලුයි පෙට්‍රලුයි පානුයි ලුකයි අරකිගේ ඒකයි මුගෙ මේකයි තියෙන සබ්බ සකල මනාවම රුපියල් 10කින් පහලවකින් නෙවෙයි දාහකින් දෙදාහකින් වැඩි වේවා..... ඈස්චර්ය ඇස් පනාපිට පල දේවා..... අම්මපල්ලා තොපිට හොඳම වැඩේ


    හරියට බැලුවම මොකුන්ට චන්දෙ දීපු උනුත් නෑ එත් කොහොම දිනලද කියලා හිතාගන්න බෑ :dull: