බස්_සිංදු_ඉවරයි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Pissu munta. Bus karayonta oona deyak daagena giyama apita moko. Podi durawal duwana ayata nam loku awlak na. Eth dura gaman yana davasema drive karana eka lesi wadak newe. E wage driverlata un kamathi ewa dagena yanna ida denna oone. Un daana ewata kamathi nath nam hand free ekak aran palayalla. Ehema nathnam ear plugs.

    Ane nikan palayan methana bus karayanta palal karannathuwa
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Pissu munta. Bus karayonta oona deyak daagena giyama apita moko. Podi durawal duwana ayata nam loku awlak na. Eth dura gaman yana davasema drive karana eka lesi wadak newe. E wage driverlata un kamathi ewa dagena yanna ida denna oone. Un daana ewata kamathi nath nam hand free ekak aran palayalla. Ehema nathnam ear plugs.

    hamoma ahanne na bn owa.bus ekan bahidi oluwa nikan thonthuwela wage esinduwalata rock metal ewa kale
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මෙන්න බස් සිංදු රසිකයෙක්. :rofl::rofl::rofl:

    ඊට හොඳ නැද්ද මිනිස්සුන්ට පාඩුවේ යන්න දීල බස් වල ඕව අහන්න ඕන අය හෙඩ්සෙට් එකක් ගෙනියන එක?

    Mekay mcn...minissu okkoma ehema nehene bn...hamoma head set aran yan nehene.. Samaharu innawa kamathi aya...
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    තහනම්ම නොකළත් සීමා පණවන්න ඕනේ අනිවාර්යෙන්ම.. :yes: නිදිමත, මහන්සිය වගේ දේවල් නිසා සින්දුවක් අහගෙන බස් එකක් වගේ ලොකු වාහනයක් එලවන එකට මගීන් විරුද්ධ වෙන්නේ නෑ.. ඒත් අනවශ්‍ය විදිහට සද්දේ දාගෙන යන එකට මිනිස්සු කැමති නෑ..
    දුර ගමන් යන ඩ්‍රයිවර්ලාගේ පැත්තෙනුත් සාධාරණව හිතන්න ඕනේ තමයි. එහෙනම් ඒ අයගේ සීට් එක අවට ඕන තරම් සද්දේ දාගෙන යන්න පුලුවන්නේ. සමහර බස් වල ඒ වැඩේ කරනවා.. සී.ටී.බී බස් කීපයක්ම මම ඒ වගේ දැකලා තියෙනවා..:yes:
    ඩ්‍රයිවර්ට සින්දු අහන්න ඕනේ උනාම එන්ජින් එකේ සද්දෙත් එක්ක කොහොමත් අම්බානක වොලිම් එක වැඩි කරන්නම වෙනවා.. සබ් වූෆර් එක උඩ සීට් එකේ ඉන්න එකා ඉවරයි ඉතින්.. ඒ සින්දු වලට, ඒ තාල වලට ගැලපෙන එකෙක්නම් අවුලක් නෑ.. ඒත් රසාඥ්ඥතාව වෙනස් මනුස්සයෙක් ඒ වගේ තැනකට සෙට් උනොතින් එහෙම මිනිහට අඹ සරණයි..
    ඒකට තියෙන විසඳුම ඉතින් ඩ්‍රයිවර් ඉන්න කිට්ටුව බෆල් සෙට් එකක් හයි කර ගන්න එක.. අනික මිනිස්සු මහ රෑ එළි වෙනකන් ලයිව් ෂෝ බල බල යන්නේ නෑ.. ඩ්‍රයිවර්ටත් ඕක බල බල එලවන්න බෑනේ.. ඒ නිසා ටී.වී එකත් නිකන් මගීන් බහුතරයකට වදයක් වෙන මොඩිෆිකේෂන් එකක් විතරයි.:rolleyes:

    අලුත් පරම්පාරවේ අයට හෑන්ඩ්ස්ෆ්‍රී දෙක ගහගෙන මනෝ පාරක් ගහගෙන පැත්තක් අල්ලගෙන ගමන් යන්න පුලුවන් උනාට වයසයක අයට එහෙම ඒකත් එක කරදරයක් විතරයි. අනික හෑන්ඩ්ස්ෆ්‍රී එකත් ගහගෙන, ෆෝන් එකේ වොලීම් එකත් නැට්ටටම වැඩි කරලත් බස් එකේ සින්දු ඇහෙන වෙලාවල් මටත් සෙට් වෙලා තියෙනවා..:angry: අන්න ඒ වගේ කාලගෝට්ටිනම් ඇත්තටම මිනිස්සුන්ට වදයක්.. ඒ නිසා අනිවාර්යෙන්ම සීමාවක් අවශ්‍යයි.. තහනම්ම කරන එකනම් මානුෂීය නෑ ඉතින් ඩ්‍රයිවර්ලගේ පැත්තෙනුත් හිතන්න ඕනේ නිසා.. මොකද අපේ ඩ්‍රයිවර්ල එලවන බස් වලට රැජිණවල් කිව්වට ඒවා සැපපහසු වාහන නෙමෙයිනේ..:rofl: එන්ජින් එකේ රස්නෙයි, වටේටම යකඩ තහඩු වලින් වට වෙච්ච කිසිම සුවපහසුවක් නැති තැනකනේ ප්ලාස්ටික් මලුයි, තිර රෙදියි එක්ක එල්.ඊ.ඩී ලයිට් හයි කරගෙන එලවන්නේ..:P

    අනිත් රටවල් වලනම් දුර දුවන ඩ්‍රයිවර් තමයි හෑන්ඩ්ස්ෆ්‍රී එකක් ගහගෙන ඒ අයට ඕන සින්දු හරි කවි බන හරි තනියම අහගෙන යන්නේ.. සින්දුවක් තියා කිසිම දෙයක් දාන්න බෑ මිනිස්සුන්ට කරදර වෙනවා කියලා..:yes: අපි තාම එච්චරටම දියුණු නැති නිසා අඩුම ගානේ ඕවට මොකක් හරි නියාමනයක් ඇති වෙන්න ඕනේ පොඩියට හරි..:yes:

    Eka hari mcn..Ehema tama wenna one....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    Hands-free ekak ganna bari drivers la da lankawe inne?anika mokakda eke diyunuwa?lankawe pol kadana ayath Bluetooth use karanawa..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    Oye asse thawa speaker bageta awul wela ena saddeth set wunama supiri. Galle idan colombo yanakota wamaneta wage enawa.eka dawasak handfree eka amathaka wela wuna siddiyak. Walasmulla - kandy.... Hithapanko hawasa 6 idan paanadara 2 wenakal oke ahan inne kohomada kiyala. Ekai kiuwe bn dammata kamak na eka gaanakata.mun ta limit ekak therenne na. Ekai kiuwe meka nan loku deyak.dan nan galle nathi hinda shape.eth epa bn.mathak wenakotath epa wenawa
    Bus driverla dan okata purudu wela ban

    driver ta head phon ekak dhgnna kiyahnko
    Mama oka gana kalin reply eheka kiwwa ban

    Ane nikan palayan methana bus karayanta palal karannathuwa
    Mama dapu anith replies tika balapan. Ubala ubalage mattamin witharak hithanna epa. Bus karayonge paththenuth poddak hithala balapanko. Ookun sindu walata addict wela ban inne. Sindu nathi unoth ninda yanawa. Ninda gihin mona hari unoth moko karanne?

    hamoma ahanne na bn owa.bus ekan bahidi oluwa nikan thonthuwela wage esinduwalata rock metal ewa kale
    Mama uba kiyana de piligannawa but ape comfyata wada driver ganath hithanna oone
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,534
    5,752
    113
    කලිනුත් නීති තිබ්බා
    නීතිය අණුව බස්වල දාන්න පුලුවන් රේඩියෝවක් විතරයී.
    බස් සින්දු දානන බෑ, කන් අඩී පෑලෙන්න දාන්න බෑ
    ඒත් ඔවා පොතේ නීතී, කෙරුනොත් හොදයී
    ඒත් වෑඩ ඉවර වෙලා එනකොට ෂා හෑන්දෑව දෑම්මම හරියටම හරි :angry::angry::angry::angry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,048
    3,886
    113
    Mekay mcn...minissu okkoma ehema nehene bn...hamoma head set aran yan nehene.. Samaharu innawa kamathi aya...
    මෙහෙමයි. ඔය බස් සින්දු ගොඩක් අයට හිරිහැරයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කීප දෙනෙකුට අහන්න ඕනවට දාන එක වැරදියි.

    බස් සින්දු නැති එක කාටවත් හිරිහැරයක් නෙවෙයිනේ, කැමති අයට උනත්. බස් සින්දු නැතුව ගියාට ඔලුව කැක්කුම එන්නේ නැහැනේ.

    එහෙනම් හිරිහැරයක් වෙන දේයි නවත්තන්න ඕන.
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    සමහර මිනිස්සු ඉන්නවා සින්දු අහන්නම බස් වලට නගින...උන්ට තමා අසාදාරනය වෙන්නේ!:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනිවා මේක විය යුතුමයි. සහරාප්ලෑස්, සීරියස්, බස් අජිත්ගෙ වගේ උන්ගෙ සින්දු දැමීම තහනම්ම කරන්න ඕන.