බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා_ඊබට් සිල්වා

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව්.. අර ජෙට් එහෙම තිබ්බ උපාලි කියන මනුස්සයා, ඒ කාලේ ෆියට් කාර් ඒජන්ට් කමකුත් කරලා අන්න්තිමට පොරට සින්හල මිනිස්සුම වලකැපුවා කොමිස් කේස් නිසා.. ඒ මනුස්සයා ඒ කාලේ ආසියාවේ හිටපු හොද සින්හල බෞද්ද සල්ලිකාරයෙක්.. රටේ උන්ම ඌට වලකපලා..

    මම කියන්නද මචන් මට තේරෙන විදිහට සරලම හේතුව. රටේ ඇති බහුතරයක් මිනිස්සු දුෂිතයි. එක නිසා පත් වෙන පලකයොත් දුෂිතයි. හොඳ මනුස්සයෙක් කාටවත් ඇත පාන්නේ නැතුව දිවුණු වෙනකොට කොකු ඇදෙන්නේ ඒකයි. රටේ සංස්කෘතිය අපිටවත් හොයා ගන්න බැරි වෙන්න වල කජ්ජ ගහල තියෙන්නේ. එදිනෙදා කරන කියන හිතන පතන වැඩ වලින් අපේ කියලා තියෙන්නේ බාෂාව විතරයි. එකත් දැන් එන්න එන්න නැති වේගන යන්නේ. කඩ්ඩෙන් කතා කලොත් පොර කියල හිතෙන තැනට අද ඇවිල්ල තියෙන්නේ. ඇත්තම කියනවා නම් සිංහල බවුද්ද කම උප්පන්නේටයි පන්සලකට ගිහාම මලක් පනහක් පුජා කරන තැනට වැටිලා තියෙන්නේ. එහෙම සමජෙක මේ වගේ දේවල් ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ බන්.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    reputation_neg.gif
    බස්_68_ක්_එක_රැයින්_අපිට... 05-08-2016 01:58 PM mata renta barai
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සිද්ධ වුණේ, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ නැත්තට ම නැති වූ එක විතරයි.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මට නම් තෙරෙන්නේ නැ අයි සීටීබී එක පාඩුවට දුවන්නේ කියලා. ඔක පාඩුයි නම් වහලා දැම්මනම් ඉවරයිනේ.. ආදායමට වඩා වියදම වැඩි නම් ඒකෙන් ඇති ප්‍රයොජනය මොකක්ද? ලාබයි මේ වගේ දේශීය වියාපාරිකයන්ට ඒ බස් ටික දුන්නනම්. උනුත් කීයක් හරි හොයාගෙන ප්‍රවාහන සේවයත් දියුනු වෙනවා..
    ICBT campus ekakne?