බසාර් කියන්නෙ ඉංග්‍රීසියෙන් ආපු වචනයක්ද?

AnuradhaRa

Well-known member
  • මීගමුවෙ ටවුන් එකේ හැම සෙනසුරාදාවක ම හවස ඉදල රෑ වෙනකං නයිට් බසාර් කියල පොළක් වගේ එකක් තියෙනව

    විකුණන්නෙ ඇදුම් සපත්තු සෙරෙප්පු ටොයිස් බඩු
     
    • Love
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මීගමුවෙ ටවුන් එකේ හැම සෙනසුරාදාවක ම හවස ඉදල රෑ වෙනකං නයිට් බසාර් කියල පොළක් වගේ එකක් තියෙනව

    විකුණන්නෙ ඇදුම් සපත්තු සෙරෙප්පු ටොයිස් බඩු

    කම්මැලි නොවී ගූග්ල් කරපන් හිඟන වේසිගෙ පුතා

    "Basaar" can refer to a Persian-origin word for a public marketplace ("bazaar"), an Estonian app for buying and selling preloved fashion items, a specific Kashmiri curry powder mix, or even a musician. The meaning depends on the context, with "bazaar" also commonly referring to Middle Eastern marketplaces and "basaar" sometimes used to mean "curry powder" in Indian cuisine.
     
    AnuradhaRa

    Well-known member
  • කම්මැලි නොවී ගූග්ල් කරපන් හිඟන වේසිගෙ පුතා

    "Basaar" can refer to a Persian-origin word for a public marketplace ("bazaar"), an Estonian app for buying and selling preloved fashion items, a specific Kashmiri curry powder mix, or even a musician. The meaning depends on the context, with "bazaar" also commonly referring to Middle Eastern marketplaces and "basaar" sometimes used to mean "curry powder" in Indian cuisine.
    උඹ අලි පෝසතා නේ...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    I am too lazy to do that, I have ABCD, I want my daily dose of attention 🤭 🤭
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Don GasCan

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    The word "bazar" originates from the Persian word bâzâr (بازار), meaning "market" or "marketplace". This Persian term itself derived from Middle Persian wāzār and ultimately from the Proto-Indo-European root wes-, meaning "to buy, sell". The term spread from Persia into languages like Arabic, Turkish, Hindi, and eventually into European languages, including English, in the early 17th century.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මීගමුවෙ ටවුන් එකේ හැම සෙනසුරාදාවක ම හවස ඉදල රෑ වෙනකං නයිට් බසාර් කියල පොළක් වගේ එකක් තියෙනව

    විකුණන්නෙ ඇදුම් සපත්තු සෙරෙප්පු ටොයිස් බඩු
    ඔය පැත්තේ ඉන්න මගෙත් නෑයෙක් කියලා තියෙනවා මීගමුවේ නයිට් බසාර් එකක් ගැන.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මීගමුවෙ ටවුන් එකේ හැම සෙනසුරාදාවක ම හවස ඉදල රෑ වෙනකං නයිට් බසාර් කියල පොළක් වගේ එකක් තියෙනව

    විකුණන්නෙ ඇදුම් සපත්තු සෙරෙප්පු ටොයිස් බඩු
    අනුරධයෝ දැන් මම මාස 3 ක් විතර මීගමුවේ ඉන්නේ , ඉතින් යාලුවෙක් ඉන්නවා කටුවපිටියේ වීක් එන්ඩ්ස් වලට එහෙ යනකොට උ මට උඹේ ගෙදර පෙන්නුවා , එලියට වෙලා තඩි බඩක් තියෙන උඹ මිදුලේ හිටිය දැන් මාස 2 කට විතර ඉස්සර. උඹ යන්නේ අර St. Sebastian's Church එකටද
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,857
    26,290
    113
    අනුරධයෝ දැන් මම මාස 3 ක් විතර මීගමුවේ ඉන්නේ , ඉතින් යාලුවෙක් ඉන්නවා කටුවපිටියේ වීක් එන්ඩ්ස් වලට එහෙ යනකොට උ මට උඹේ ගෙදර පෙන්නුවා , එලියට වෙලා තඩි බඩක් තියෙන උඹ මිදුලේ හිටිය දැන් මාස 2 කට විතර ඉස්සර
    උඹෙ යාළුවත් මූට කියන්නෙ තාර වලේ යක් අන්කල් කියලද?
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    උඹෙ යාළුවත් මූට කියන්නෙ තාර වලේ යක් අන්කල් කියලද?
    ඔව් බන්
    තාරවලේ කියලා කියන්නේ මුන්ගේ පවුලට ඒ කාලේ ඉඳලා කියන නමක් මොකෝ ඒ කාලේ තිබ්බ කතාවක් මේ පවුලේ අය රෑ උනාම තාරවලකින් ගොඩ ඇවිල්ලා නාකි මිනිසුන්ට පුපෙ ඇරලා වලට ආයේ යනවා කියලා. ඒ දවස් වල මිනිස්සු කළුවර වැටීගෙන එද්දී ගෙවල් දොරවල් ඇතුලට වෙලා ඉන්නවා එන්නේ නේ එලියට. ලඟදි නම් ඒ පැත්තෙ මන් ආවාම එකෙක් කියුවා අල්ලපු ගෙදර එකෙක් ගේ බලු පැටියෙක් මුන්ගේ ගෙවත්තේ කක්කි කළ කියලා මූ එහේ ගෙදරට පැනලා සරම උස්සලා බෙට්ටක් දාලා. පස්සේ ඒ ගෙදර කට්ටිය වැලි දාලා වහලා වලක් හාරලා වහල රණ්ඩුවට ගිහින් නෑ
     
    • Haha
    Reactions: priyade