බහිරව කතාවක් ලු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,909
    113
    එක්තරා රාජ්‍ය ආයතනයක මෙහෙයුම් වෙන ස්ථානයක් ලු. මේක තියෙන්නේ අධිආරක්ෂිත කලාපයක් මැද ගල්තලාවක් කිට්ටුව ලු. හමුදා කෑම්ප් එකකින් ප්‍රවේශය පටන් අරන් කිලෝමීටර් ගානක් ඇතුලට ගියාම කන්දක මැද හරියේ හුදෙකලා තැනක ලු. ඊට ඉහළින් සොහොනක් ලු. මෙතන ආයතනයේ අය වෙනුවෙන් හදපු සුපිරි නවාතැන් පහසුකම් සහිත සංකීර්ණයකුත් තියෙනවලු. හැබැයි ඉන්න කවුරුත් එන්නේ නෑ ලු. හොල්මන් තියෙනව ලු. අනික හදිස්සියකට ලෙඩකට දුකකට උපකාරයක් ගන්න කිලෝමීටර් ගානක් තට්ටතනියෙන් පහළට එන්න වෙන නිසා ලු. අධි ආරක්ෂිත කලාපයක් නිසා ඕනි ඕනි වෙලාවට පිට අයට ඇතුලට එන්නත් බැරිලු. එනවා නම් දවස් ගානකට කලින් හමුදා කෑම්ප් එකට දැනුම් දීලා අවසරය ගන්න ඕනි ලු.

    මෙතන අදාල රාජ්‍ය ආයතනයේ මෙහෙයුම් කටයුතු කරන්න දැනට ඉන්නේ එක සේවකයෙක් ලු රාත්‍රියට නම් මුරකාරයෙකුත් ඇති ලු.

    කොහොම හරි කතාව ඒක නෙවෙයි මීට කලෙකට කලින් මේ ආයතන ගොඩනැගිල්ල පුළුල් කරන්න කියලා බැකෝ එකකින් අර කලින් කියපු ගල්තලාව කඩන්න ගියාලු. බැකෝ එකේ කුල්ල කැඩුන ලු. පස්සේ බලද්දි ගල් තලාවේ අකුරු, සලකුණුත් කොටලා තියෙනවා ලු(කලින් දැකලා නොසලකා හිටියා ද දන්නෙත් නෑ ලු). ඉතින් කට්ටිය වැඩ නැවැත්තුවා ලු. බහිරවයෙක් හින්දා එහෙම උනා කියලා කට්ටිය කතා වුනාලු. කොහොමහරි මේ අලකලංචියෙන් පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගල්තලාව වටේට වැටක් ගැහුවා ලු. දැනට කතාව ඔච්චරලු.

    අදත් පිටපත @B.Chat
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,909
    113
    සෙනසුරාදා ලංකාදීපේ යන ආටිකල් එකක් තෝ මේ උස්සලා දැම්මෙ.
    ජීවිතේට නෑ බ්‍රෝ ජීවිතේට නෑ.
    ඔය style එක ඔළුවට වැටුණේ නම් ඉස්සර ලංකාදීපේ කියවලා වෙන්න ඕනි
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    Amount of ලු count is 20
    Highly Credible Story. Bravo.


    Harry Potter Lol GIF by Sky
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    හොල්මන් කතාවක් නැති රජයේ බිල්ඩින් එකක් තියද බන්.හැම කැම්පස් එකකම තියෙනවා.හැම හොස්ටල් එකකම තියෙනවා.විශේශයෙන් 88/89 සිද්ධි වලට සම්බන්ද කැම්පස් වල සෑහෙන්න තියෙනවා ජපුර,පේරා,කොලඹ වගේ ඒවගේ
     
    • Wow
    Reactions: NRTG