බහුතරේ vs මහින්ද

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,604
    113
    colombo
    බහුතරේ vs මහින්ද

    රතන සාධූ:- මේ වෙලාවේ බලය අත් හරින එක භයානක වැඩක්, TNA එක ඉල්ලන දේවල් වලට එකඟ වෙලා බහුතරේ හදා ගමු

    මහින්ද :- ඒවාට එකඟ වෙලා අගමැති කම නෙමෙයි මට මන්ත්‍රී කමවත් එපා!
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උන් කොහොමහරි උන්ට ඕන දේවල් කාට හරි කියලා කරගන්නවා සිංහල උන්ට තමා හුප්පේ..උන්ට වැරදි කියන්නත් බැහැ උන් උන්ගේ ජාතියේ උන්ටනේ දෙයක් කරන්නේ..
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඇත්තටම උනේ ඔකේ අනිත් පැත්ත බං. බයි බොස් මේ පාර නම් නෑව

    දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

    (නිමල කොඩිතුවක්කු)

    එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගත් පියවර හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේය.

    මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

    ඊනියා දේශප්‍රේමය
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334

    තව මාස දෙක තුනකින් බලමු නේද.:D.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    They are better than Bayyo
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දගේ අයත් කිව්වනේ දේශපාලන සිරකරුවො නිදහස් කරනවා කියලා බහුතරේ හොයන උණුසුමේදි.
    කවුරු කවුරුත් එකම බෝට්ටුවෙ...
    දේශප්‍රේමය තියෙනwai kiyana උන් වචන වල පිහිටෙන් ඉන්නේ