බහුබාර්යා විවාහ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දැන් චී අපෝ කියලා කෑගැහුවට බහුබාර්යා සේවනය කියන්නෙ සුද්දගෙ නීති වලින් හිරකරලා තහනම් කරන්න කලින් ලන්කාවට සාමාන්ය දෙයක්, 1940 ගනන් වෙනකන්ම ලන්කාවේ ගම්මාන වල මේක සිද්දවෙලා තියෙනවා. සුද්දො ලන්කාවට එන්න කලින් සින්හලු කියන්නෙ පූර්න ලින්ගික නිදහස උපරිමයෙන් බුක්ති විදපු ජාතියක්. උන් ලින්ගිකත්වය, නිරුවත වනචාරී දෙයක් විදියට සලකලා නීති පනවලා ගිහින් දැන් උන්ගෙ රටේ ලිවින්ග්ටුගෙදෙර්, සෙක්ස් ක්ලබ්. හදාගෙන උපරිම ලින්ගික නිදහස බුක්ති විදිනවා. ඒත් මෑත කාලයේදී බහුතරය්ක් දෙනා මේ වික්ටෝරියානු සන්ස්කෘතියට සින්හල බවුද්ද සන්ස්කෘතිය කියාගෙන ඒක ආරක්ශා කරන්න වලි කනවා.
    මගෙ මතයනම් බහුබාර්යා විවාහ නීතිගත කල යුතුයි.

    ප.ලි.බයි සෙක්ශුවල් ස්ත්‍රීන් දෙදෙනෙකු විවාහ කර ගනීමෙන් ගැටලු අවම විය හැකිය

    සනවාදයට විවුර්තයි
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් චී අපෝ කියලා කෑගැහුවට බහුබාර්යා සේවනය කියන්නෙ සුද්දගෙ නීති වලින් හිරකරලා තහනම් කරන්න කලින් ලන්කාවට සාමාන්ය දෙයක්, 1940 ගනන් වෙනකන්ම ලන්කාවේ ගම්මාන වල මේක සිද්දවෙලා තියෙනවා. සුද්දො ලන්කාවට එන්න කලින් සින්හලු කියන්නෙ පූර්න ලින්ගික නිදහස උපරිමයෙන් බුක්ති විදපු ජාතියක්. උන් ලින්ගිකත්වය, නිරුවත වනචාරී දෙයක් විදියට සලකලා නීති පනවලා ගිහින් දැන් උන්ගෙ රටේ ලිවින්ග්ටුගෙදෙර්, සෙක්ස් ක්ලබ්. හදාගෙන උපරිම ලින්ගික නිදහස බුක්ති විදිනවා. ඒත් මෑත කාලයේදී බහුතරය්ක් දෙනා මේ වික්ටෝරියානු සන්ස්කෘතියට සින්හල බවුද්ද සන්ස්කෘතිය කියාගෙන ඒක ආරක්ශා කරන්න වලි කනවා.
    මගෙ මතයනම් බහුබාර්යා විවාහ නීතිගත කල යුතුයි.

    සනවාදයට විවුර්තයි

    Even in this atmosphere there is no minimum Rule of Law and ethics in our country. If such liberty is given automatically our idiots may behave like dogs.😍
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සුද්දෝ ඔය නීති ගෙනාවේ උන්ගේ රටවල වේගයෙන් පැතිරුණු ලිංගාශ්‍රිත රෝග නිසයි, සිෆිලිස් එහෙම බොහොම නරක අන්දමින් පැතිරිලා තිබුන, ඉතින් මේ රෝග වලින් ගැළවෙන්න තියෙන ක්‍රමය ලිංගික සහකරුවන් ගණන අඩු කිරීම. ඒ නිසා කන්‍යා භාවය වැදගත් වුනා. ඉතින් මධ්‍යතන යුගයේදී යුරෝපයේ ඒ යුගයේදී ලංකාවට වඩා තද දරදඬු නීති තිබුනා.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    අම්මට හික්කඩු යන්න වෙනවා.. මේ එකක් රන් කරන්නෙත් බොහොම අමාරුවෙන්.. අර කිව්වා වගේ 2ක් 3ක් ..සල්ලි තියෙන එවුන් කර ගනිල්ලා
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එක ගෑනියෙක් එක්ක පවුල් කාගන්ඩ බැරුව වැටෙන තෙර්ඩ් ගොඩ බලපුවාම, දෙකක් එක්ක පවුල් කෑවොත් කොහොම හිටීද..🤣🤣🤣
    විමල් මහත්තයට ගිහින් දීපන් ගෑනිව
    Even in this atmosphere there is no minimum Rule of Law and ethics in our country. If such liberty is given automatically our idiots may behave like dogs.😍
    ඔව් වෙන්න පුලුවන්
    මට නම් කැමතියි.එත් ගැනි කැමති වෙයි ද දන්නෑ
    එය බයි සෙක්ශුවල්නම් කමතිවෙයි
    සුද්දෝ ඔය නීති ගෙනාවේ උන්ගේ රටවල වේගයෙන් පැතිරුණු ලිංගාශ්‍රිත රෝග නිසයි, සිෆිලිස් එහෙම බොහොම නරක අන්දමින් පැතිරිලා තිබුන, ඉතින් මේ රෝග වලින් ගැළවෙන්න තියෙන ක්‍රමය ලිංගික සහකරුවන් ගණන අඩු කිරීම. ඒ නිසා කන්‍යා භාවය වැදගත් වුනා. ඉතින් මධ්‍යතන යුගයේදී යුරෝපයේ ඒ යුගයේදී ලංකාවට වඩා තද දරදඬු නීති තිබුනා.
    අඩේ ඒ කලෙත් ඔය ලෙඩ තිබුනද?
    උබ කොමද ඔච්චර දේවල් දන්නෙ. පොත් ටික දපන් කියව්පු
    අම්මට හික්කඩු යන්න වෙනවා.. මේ එකක් රන් කරන්නෙත් බොහොම අමාරුවෙන්.. අර කිව්වා වගේ 2ක් 3ක් ..සල්ලි තියෙන එවුන් කර ගනිල්ලා
    දැන් නම් වියදම සැරයි . එකත් බෙදාගෙන කරන තත්වෙට සිංහලු වැටිලා ඉන්නේ.
    මිනිහගෙ පඩියෙන් කාලා ඇදලා ඉන්නවා. එක ගෑනියක්ගෙ පඩියෙන් ගෙදර ලෝන් එක ගෙවනවා. අනිත් කෙනගෙ පඩියෙන් වාහනේ ලීසින් එක ගෙවනවා
     
    • Like
    Reactions: netsurfer

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    පිරිමින්ට බහුබාර්යා විවාහ වලට වඩා හොඳයි, ගෑනුන්ට බහුසැමි විවාහ වලට ඉඩ දෙන එක. එතකොට බැනුම් අහන එක හරි බෙදිලා යනව නෙහ්. අනික ගෑනු වගේ මරාගන්න එකක් නෑ. කොල්ලො ටික සමගියෙන් ශොට් එකක් දාගෙන ඉඳී. :lol:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පිරිමින්ට බහුබාර්යා විවාහ වලට වඩා හොඳයි, ගෑනුන්ට බහුසැමි විවාහ වලට ඉඩ දෙන එක. එතකොට බැනුම් අහන එක හරි බෙදිලා යනව නෙහ්. අනික ගෑනු වගේ මරාගන්න එකක් නෑ. කොල්ලො ටික සමගියෙන් ශොට් එකක් දාගෙන ඉඳී. :lol:
    oya cuckold neda
    yeah
    etkota ganunta bahusami vivahath ottuda?
    ehema bariwei ne. oyth cuckolda?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැන් චී අපෝ කියලා කෑගැහුවට බහුබාර්යා සේවනය කියන්නෙ සුද්දගෙ නීති වලින් හිරකරලා තහනම් කරන්න කලින් ලන්කාවට සාමාන්ය දෙයක්, 1940 ගනන් වෙනකන්ම ලන්කාවේ ගම්මාන වල මේක සිද්දවෙලා තියෙනවා. සුද්දො ලන්කාවට එන්න කලින් සින්හලු කියන්නෙ පූර්න ලින්ගික නිදහස උපරිමයෙන් බුක්ති විදපු ජාතියක්. උන් ලින්ගිකත්වය, නිරුවත වනචාරී දෙයක් විදියට සලකලා නීති පනවලා ගිහින් දැන් උන්ගෙ රටේ ලිවින්ග්ටුගෙදෙර්, සෙක්ස් ක්ලබ්. හදාගෙන උපරිම ලින්ගික නිදහස බුක්ති විදිනවා. ඒත් මෑත කාලයේදී බහුතරය්ක් දෙනා මේ වික්ටෝරියානු සන්ස්කෘතියට සින්හල බවුද්ද සන්ස්කෘතිය කියාගෙන ඒක ආරක්ශා කරන්න වලි කනවා.
    මගෙ මතයනම් බහුබාර්යා විවාහ නීතිගත කල යුතුයි.

    සනවාදයට විවුර්තයි
    3some try කරන්න පුලුවන්😬
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලිවින්ග්ටුගෙදෙර් නම් හොදයි , බහුබාර්යා විවාහ නම් හරි යන්නේ නෑ එකෙක් එක්ක ඉන්නෙත් හරි අමාරුවෙන් කට්ටිය.
     
    • Like
    Reactions: Ryan08

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    අනිවා මේ බැමි කඩලා බ්‍රොතල් හවුස් , සෙක්ස් ටෝයිස් , සෙක්ස් ක්ලබ්, ස්විගස් ක්ලබ්ස්, ඩන්ජන් රූම්ස් / .හොටෙල් ඕනේ. බහු විවාහ ක්‍රමය නිතිගත කරන්න ඕනේ . ලිවිංග් ටුගෙදර සමාජ ගත කරන්න ඕනේ
     
    • Like
    Reactions: magix

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Loan eka gewaganna baruwa gani dena case ahala nadda

    ලිවින්ග්ටුගෙදෙර් නම් හොදයි , බහුබාර්යා විවාහ නම් හරි යන්නේ නෑ එකෙක් එක්ක ඉන්නෙත් හරි අමාරුවෙන් කට්ටිය.
    Bi sexual keool dennek badinna

    අනිවා මේ බැමි කඩලා බ්‍රොතල් හවුස් , සෙක්ස් ටෝයිස් , සෙක්ස් ක්ලබ්, ස්විගස් ක්ලබ්ස්, ඩන්ජන් රූම්ස් / .හොටෙල් ඕනේ. බහු විවාහ ක්‍රමය නිතිගත කරන්න ඕනේ . ලිවිංග් ටුගෙදර සමාජ ගත කරන්න ඕනේ
    ලන්කාවෙ වගේ නූගත් බහුතරක් ඉන්න රටකට බෝතල් හවුස් ගලපෙන්නෙ නෑ, ඕකෙන් වෙන්නෙ ගාමන්ට් යන කෙල්ලො ඔක්කොම ඊලගට බඩු වෙලා අප්‍රිකාවෙ වගේ රටෙන් බාගෙකට විතර ලින්ගික රෝග හැදිලා ලෙඩ්ඩු වෙන එක විතරයි. ස්වින්ගෙර් ක්ලබ් දම්මත් මිනිස්සු යන එකක්නම් නැහැ. නියුඩිස්ට් රිසොර්ට් වලින් පටන් ගත්තන්ම් හරි. එත් දකුනෙ අය්යලා ඕවට පනලා සුද්දියන්ට උකලා එයිද දන්නෙ නෑ
    ------ Post added on May 3, 2022 at 12:33 PM
     
    Last edited: