දැන් චී අපෝ කියලා කෑගැහුවට බහුබාර්යා සේවනය කියන්නෙ සුද්දගෙ නීති වලින් හිරකරලා තහනම් කරන්න කලින් ලන්කාවට සාමාන්ය දෙයක්, 1940 ගනන් වෙනකන්ම ලන්කාවේ ගම්මාන වල මේක සිද්දවෙලා තියෙනවා. සුද්දො ලන්කාවට එන්න කලින් සින්හලු කියන්නෙ පූර්න ලින්ගික නිදහස උපරිමයෙන් බුක්ති විදපු ජාතියක්. උන් ලින්ගිකත්වය, නිරුවත වනචාරී දෙයක් විදියට සලකලා නීති පනවලා ගිහින් දැන් උන්ගෙ රටේ ලිවින්ග්ටුගෙදෙර්, සෙක්ස් ක්ලබ්. හදාගෙන උපරිම ලින්ගික නිදහස බුක්ති විදිනවා. ඒත් මෑත කාලයේදී බහුතරය්ක් දෙනා මේ වික්ටෝරියානු සන්ස්කෘතියට සින්හල බවුද්ද සන්ස්කෘතිය කියාගෙන ඒක ආරක්ශා කරන්න වලි කනවා.
මගෙ මතයනම් බහුබාර්යා විවාහ නීතිගත කල යුතුයි.
ප.ලි.බයි සෙක්ශුවල් ස්ත්‍රීන් දෙදෙනෙකු විවාහ කර ගනීමෙන් ගැටලු අවම විය හැකිය
සනවාදයට විවුර්තයි
මගෙ මතයනම් බහුබාර්යා විවාහ නීතිගත කල යුතුයි.
ප.ලි.බයි සෙක්ශුවල් ස්ත්‍රීන් දෙදෙනෙකු විවාහ කර ගනීමෙන් ගැටලු අවම විය හැකිය
සනවාදයට විවුර්තයි
Last edited:
