බහුබාලි Down කරගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ටොරන්ට් සයිට් එකේ ගහපු ගමන්ම ආවා. ඇයි මචන් ඕක නෙවෙයිද මූවි එක? උබ කින්ඩියක්ද දැම්මේ :oo:


    නෑ බන්. මම movie එක තායි හෙව්වේ. subtitles එක්ක තියෙන හොඳ කොපි එකක් නෑ නේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    නෑ බන්. මම movie එක තායි හෙව්වේ. subtitles එක්ක තියෙන හොඳ කොපි එකක් නෑ නේද?

    මම ඩවුන්ලෝඩ කරලා බැලුවා. මට නම් කොලිටිය අව්ලක් නැහැ.
    මෙන්න සබ්

    http://dl.opensubtitles.org/en/download/sub/6325525

    මෙන්න ස්නැප් ශොට් එකක්
    http://i.imgur.com/eJDJ6DU.png
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ඩවුන්ලෝඩ කරලා බැලුවා. මට නම් කොලිටිය අව්ලක් නැහැ.
    මෙන්න සබ්

    http://dl.opensubtitles.org/en/download/sub/6325525

    මෙන්න ස්නැප් ශොට් එකක්
    http://i.imgur.com/eJDJ6DU.png


    අම්මෝ මේ හොඳටම ඇති. Thanks a lot machan!
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බහුබාලි නෙමෙයි බං බාහුබාලි..
    දෙවනි එකත් ආවම බලපං..
    නැත්තං උඹට ආයෙ බලන්න වෙයි..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සිංහල සබ් එකනම් සුම් එකේ තිබ්බා.බයිස්කෝප් එකෙන් බාහුබලි තාම දුන්නේ නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවෙනි එක එනකම් පලවෙනි එක බලන්න හොඳ නැද්ද? :growl:
    උඹ මොනවා අහනවද මන්දා බං..
    මම කිව්වද බලන්න හොඳ නෑ කියලා..
    උඹට ඕන නම් බලපං..
    මං කිව්වෙ දෙවනි කොටස ආවම උඹට ආයෙ ඕක බලන්න වෙයි කියලා..
    පළවෙනි එක අමතක වෙන නිසා..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ මොනවා අහනවද මන්දා බං..
    මම කිව්වද බලන්න හොඳ නෑ කියලා..
    උඹට ඕන නම් බලපං..
    මං කිව්වෙ දෙවනි කොටස ආවම උඹට ආයෙ ඕක බලන්න වෙයි කියලා..
    පළවෙනි එක අමතක වෙන නිසා..

    එහෙනම් ඉතින් කොච්චර ෆිල්ම්ස් ත්යෙනවද ඒ වගේ :P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් ඉතින් කොච්චර ෆිල්ම්ස් ත්යෙනවද ඒ වගේ :P:P
    තියෙනවා.. ඒක නිසා තමයි කිව්වෙ..
    ගොඩක් ෆිල්ම් වල මුල් එක ආයෙම බලන්න වෙනවා දෙවනි සීන් එක බලන්න..
    උඹට එහෙම අවුලක් නැත්තං බාගෙන බලපං..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තියෙනවා.. ඒක නිසා තමයි කිව්වෙ..
    ගොඩක් ෆිල්ම් වල මුල් එක ආයෙම බලන්න වෙනවා දෙවනි සීන් එක බලන්න..
    උඹට එහෙම අවුලක් නැත්තං බාගෙන බලපං..


    උඹට අමතක වෙන සීන් එකක් තියනවා නේ :baffled: