බහුමාන සහතිකයක්..

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බහුමාන සහතිකයක්..

    බහුමාන සහතිකයක්..කියන්නෙ මොකක්ද කියල දන්න කෙනෙක් කියනවද?:sorry:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    maana kiyanne ithin diga,palala,usa wage ewa.e maana thunama thiyenawanan thrimaana kiyala kiyanawa.
    eth sahathikayak kiyana eka kohomada yedenne:confused:
    koheda oya wachane thibbe?
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    maana kiyanne ithin diga,palala,usa wage ewa.e maana thunama thiyenawanan thrimaana kiyala kiyanawa.
    eth sahathikayak kiyana eka kohomada yedenne:confused:
    koheda oya wachane thibbe?

    ඉන්ටවිව් එකකට ගේන්න කියල තියෙන්නෙ..
    විශ්ව විද්‍යාලයක හෝ වෙනත් රජයේ පාඨමාලාවකට සහභාගී නොවන බවට ඔබගේ බහුමාන සහතිකය රැගෙන එන්න කියලා..:eek:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඉන්ටවිව් එකකට ගේන්න කියල තියෙන්නෙ..
    විශ්ව විද්‍යාලයක හෝ වෙනත් රජයේ පාඨමාලාවකට සහභාගී නොවන බවට ඔබගේ බහුමාන සහතිකය රැගෙන එන්න කියලා..:eek:

    ewage ekak sahathika karaganna one kaagenda dan na:eek:
    graama niladari thumagen ahanna balanna
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඉන්ටවිව් එකකට ගේන්න කියල තියෙන්නෙ..
    විශ්ව විද්‍යාලයක හෝ වෙනත් රජයේ පාඨමාලාවකට සහභාගී නොවන බවට ඔබගේ බහුමාන සහතිකය රැගෙන එන්න කියලා..:eek:

    school leaving certificate ekada danne na :rolleyes: call ekak deela ahanna berida.
     
    • Like
    Reactions: hector@troy