bump
bump thama

maana kiyanne ithin diga,palala,usa wage ewa.e maana thunama thiyenawanan thrimaana kiyala kiyanawa.
eth sahathikayak kiyana eka kohomada yedenne
koheda oya wachane thibbe?

ඉන්ටවිව් එකකට ගේන්න කියල තියෙන්නෙ..
විශ්ව විද්‍යාලයක හෝ වෙනත් රජයේ පාඨමාලාවකට සහභාගී නොවන බවට ඔබගේ බහුමාන සහතිකය රැගෙන එන්න කියලා..![]()

ewage ekak sahathika karaganna one kaagenda dan na
graama niladari thumagen ahanna balanna

ඉන්ටවිව් එකකට ගේන්න කියල තියෙන්නෙ..
විශ්ව විද්‍යාලයක හෝ වෙනත් රජයේ පාඨමාලාවකට සහභාගී නොවන බවට ඔබගේ බහුමාන සහතිකය රැගෙන එන්න කියලා..![]()
call ekak deela ahanna berida.school leaving certificate ekada danne nacall ekak deela ahanna berida.