බහ තෝරන්න උදව්වක්
මචං පොඩි කේස් එකක් තියෙනවා,මගේ යාලුවෙක්ගෙ පොඩි එකා දැන් අවුරුදු තුනහ මාරක් විතර වෙනවා කතා කරන්නෙ වචන දෙක තුනයි. අම්මා අයියා තාත්තා, අනික්වා ඔක්කොම අතින් පයින්. ඒහ් එහ්හ් ගානවා විතරයි.මේක පහුවෙද්දි හරියාවි ඒත් ඒකට ඉක්මන් පිලියමක් නැද්ද? අකුරුත් කියෙව්ව මාස දෙකකට කලිං. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මොකක්ද කරන්න පුලුවං කියල.

හැම රෙද්දම ආතල් ගන්නවා. බැල්ලි