බහ තෝරන්න උදව්වක්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    බහ තෝරන්න උදව්වක්

    මචං පොඩි කේස් එකක් තියෙනවා,මගේ යාලුවෙක්ගෙ පොඩි එකා දැන් අවුරුදු තුනහ මාරක් විතර වෙනවා කතා කරන්නෙ වචන දෙක තුනයි. අම්මා අයියා තාත්තා, අනික්වා ඔක්කොම අතින් පයින්. ඒහ් එහ්හ් ගානවා විතරයි.මේක පහුවෙද්දි හරියාවි ඒත් ඒකට ඉක්මන් පිලියමක් නැද්ද? අකුරුත් කියෙව්ව මාස දෙකකට කලිං. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මොකක්ද කරන්න පුලුවං කියල.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    podi eka ude edan raa wenakan tv balanawa athi. Dr kenek gawata ekkan yanna. gihin wisthere kiyanna.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    podi ekage amma tattta job yanawada ?
    lamaya achchi siya ekkada inne thaniyama..
    podi un paaluwen innakota ohoma wenawa ban..
    nitarama un ekka katha baha karanna inna ona kawuruhari...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    thawa poddak wisthara karapanko?

    මේකයි බන් ඔය රතු මිරිස් වලට මොලේ වැඩේන එක දුර්වල වෙනවා සංජානන විජාණන ශක්තිය දුර්වල උනහාම දෙයක් තේරුම් ගන්න බැ, ඔය කථා කරන්න බැරි ගතිය නැති කරන්න ළමයාගේ ඇගේ තියේන වීස අයින් කරන්න ඕන එක ඉතින් දන්නේ එළකිරි එකේ ඉන්න ඉදිරියේ රාළ තමයි
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මේකයි බන් ඔය රතු මිරිස් වලට මොලේ වැඩේන එක දුර්වල වෙනවා සංජානන විජාණන ශක්තිය දුර්වල උනහාම දෙයක් තේරුම් ගන්න බැ, ඔය කථා කරන්න බැරි ගතිය නැති කරන්න ළමයාගේ ඇගේ තියේන වීස අයින් කරන්න ඕන එක ඉතින් දන්නේ එළකිරි එකේ ඉන්න ඉදිරියේ රාළ තමයි
    THANKS MACHAN ME PODDA KATA DANNA KANNA RUSIYA
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං දරුවට කෑම දෙනකොට හපලා කන්න පුලූවන් වර්ග එකතු කරන්න එතකොට හක්ක සහ මුඛය නිසි පරිදි ක්‍රියා කරන්න ගන්නවා :):)
     
    Galle machan
    ගාල්ලෙ පැත්තෙ වෙද්දු ගැන නම් දන්නෙ නෑ මචෝ, ඒත් ඕක සිංහල වෙදකමෙන් හොඳ කරන ආබාධයක්. හොඳ ප්‍රවීණ විශ්වාසනීය වෙදෙක් තමා හොයාගන්න ඔනෑ. ඔය පැත්තෙ ඇති සුපිරි වැඩ්ඩෝ. :)
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන් මේ ඔටිසම් (AUTISM) රෝගයේ මුලික ලක්ෂණ වගේ ළමා හෝ ළමා මානසික විසේසඥ කෙනෙකුට පෙන්නන්න කියන්න
     
    මචන් මේ ඔටිසම් (AUTISM) රෝගයේ මුලික ලක්ෂණ වගේ ළමා හෝ ළමා මානසික විසේසඥ කෙනෙකුට පෙන්නන්න කියන්න
    දේශීය ක්‍රමයට මිසක් බටහිර විශේෂඥ ක්‍රමයට ඔය ලෙඩේ අල්ලන්න බෑ. :no:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපේ ඔෆීසියේ කෙල්ලෙක් ගේ ලමයෙක්ට ඔය සීන් එක තිබ්බ. අනිත් ලමයි එක්ක කම්පයාර් කරද්දි කතා කරනවා ගොඩක් අඩුයි. ඕකට ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්. ඌ කියයි කරන්න ඕන දේ. අර කෙල්ලත් එහෙමයි කලේ. දැන් සෑහෙන්න නෝමල් :yes::yes: වෙනසක් නෑ:yes::yes:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;21035486 said:
    දේශීය ක්‍රමයට මිසක් බටහිර විශේෂඥ ක්‍රමයට ඔය ලෙඩේ අල්ලන්න බෑ. :no:
    හුත්තො පුක නොදී පලයන් වේසිගේ පුතා. හැම ත්‍ර්ඩ් එකටම ඇවිත් තොගේ පකේ මිරිස් ගැන කියල මිනිස්සු මානසිකව වට්ටවන්නේ නැතුව. මූ ලමයෙක් ගැන දෙයක් අහන්නේ. තොගේ අම්මගේ හුට්ටේ රතු මිරිස් ගහන්න ඕනේ:angry: හැම රෙද්දම ආතල් ගන්නවා. බැල්ලි
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker