බහ තෝරන්න උදව්වක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තුනහමාර වෙලත් කතා කරන්න බෑ කියන්නෙ හෙන බරපතල ප්‍රශ්ණයක්නෙ බං පහුවෙද්දි හරියාවි කියල නිකං ඉන්නෙ අම්මටයි තාත්තටයි පිස්සුද ? :angry: :angry:
මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න කියපං අර උඩ කියල තියෙනව වගේ ඕටිසම් වෙන්න පුලුවන් :oo: :oo:
 
ඔහොම වෙන්නෙ ගොඩක් දුරට සෙම නිසා jaw joint දෙක කිට්ටුව තියෙන කථනයට සම්බන්ධ නිල දෙක හිර වීමෙන්, ලොකු මිනිහෙක්ට වුණත් එහෙම හිර වුණාම කතා කරගන්න බැරුව යනවා. නිල වල හිර අරින බෙත් දොස්තරලා ලඟ නෑ.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;21036107 said:
ඔහොම වෙන්නෙ ගොඩක් දුරට සෙම නිසා jaw joint දෙක කිට්ටුව තියෙන කථනයට සම්බන්ධ නිල දෙක හිර වීමෙන්, ලොකු මිනිහෙක්ට වුණත් එහෙම හිර වුණාම කතා කරගන්න බැරුව යනවා. නිල වල හිර අරින බෙත් දොස්තරලා ලඟ නෑ.

:rolleyes: :rolleyes:
 
N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඉදිරියේ රාළ;21036107 said:
    ඔහොම වෙන්නෙ ගොඩක් දුරට සෙම නිසා jaw joint දෙක කිට්ටුව තියෙන කථනයට සම්බන්ධ නිල දෙක හිර වීමෙන්, ලොකු මිනිහෙක්ට වුණත් එහෙම හිර වුණාම කතා කරගන්න බැරුව යනවා. නිල වල හිර අරින බෙත් දොස්තරලා ලඟ නෑ.
    මෙහෙමයි මචං, හරියටම කියන්නෙ වචන දෙක තුනයි. අම්මා අයියා තාත්තා ඔව් අම්මා කියන වචනෙ හරියට කිව්වට ආච්චිට කියන්නෙ තාච්චි කියල. කොච්චර කිව්වත් කියන්නෙම තාච්චි. මෙයාගෙ අයියත් පොඩ්ඩක් කතා කරන්න පරක්කු උනා ඊත් මෙච්චරම නෑ.