තුනහමාර වෙලත් කතා කරන්න බෑ කියන්නෙ හෙන බරපතල ප්‍රශ්ණයක්නෙ බං පහුවෙද්දි හරියාවි කියල නිකං ඉන්නෙ අම්මටයි තාත්තටයි පිස්සුද ?

මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න කියපං අර උඩ කියල තියෙනව වගේ ඕටිසම් වෙන්න පුලුවන්

මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න කියපං අර උඩ කියල තියෙනව වගේ ඕටිසම් වෙන්න පුලුවන්