මම මේක නම් හොයා ගත්තේ අපේ පංතියේ කෙල්ලෝ ටිකක් කතා කර කර ඉන්නවා ඇහිලා , මේ සිද්ධිය වෙනකොට මම 12 වසරේ , කොහොම හරි 13 වසරේ අයියා කෙනෙක් හිටියා මූට තිබ්බෙ බළල් ඇස්, මට මතකයි හැම කෙල්ලම වගේ ඌට පිස්සු වැටිලා හිටියේ , මට ඇහුනා දවසක් අපේ පන්තියෙ කෙල්ලො ටිකක් කථා වෙනවා "ඒ අයියා නම් මාර ලස්සනයි , මමත් කවදා හරි බඳින්නේ ඒ වගේ බළල් ඇස් තියන කෙනෙක්ව..." ඔය වගේ කෙල්ලෝ ටික පට්ට විදිහට ඌව වර්ණනා කළා
මම මේක කිව්වෙ වෙන මොකවත් හින්දා නෙමෙයි උඹටත් තියෙන්නෙ බළල් ඇස් නම්, කෙල්ලෙක් දාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි කියන්නම්, පොඩ්ඩක් ඔය ඇස් දෙක පෙන්නලා හිනා වෙයන් උන් උඹේ පස්සෙන් එයි ලොල්
මම මේක කිව්වෙ වෙන මොකවත් හින්දා නෙමෙයි උඹටත් තියෙන්නෙ බළල් ඇස් නම්, කෙල්ලෙක් දාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි කියන්නම්, පොඩ්ඩක් ඔය ඇස් දෙක පෙන්නලා හිනා වෙයන් උන් උඹේ පස්සෙන් එයි ලොල්
අපේ ඉස්කෝලෙත් හිටියා කෙල්ලෙක්. ඒකි පට්ටම සුදුයි. තිබුනේ ඔය ඇස්. පූසි කියන්නේ ඒකිට හැමෝම. දැන් නම් කොහෙද මොනව කරනවද දන්නේ නෑ. නිල් පාට ඇස් තියෙනව නම් පට්ට. ගති ලුක් එකක් එන්නේ ඒකෙන්. කෙල්ලෝ වහ වැටෙනවා ඔව්වට.
sahathika atta oi