බළල් ඇස්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    මම මේක නම් හොයා ගත්තේ අපේ පංතියේ කෙල්ලෝ ටිකක් කතා කර කර ඉන්නවා ඇහිලා , මේ සිද්ධිය වෙනකොට මම 12 වසරේ , කොහොම හරි 13 වසරේ අයියා කෙනෙක් හිටියා මූට තිබ්බෙ බළල් ඇස්, මට මතකයි හැම කෙල්ලම වගේ ඌට පිස්සු වැටිලා හිටියේ , මට ඇහුනා දවසක් අපේ පන්තියෙ කෙල්ලො ටිකක් කථා වෙනවා "ඒ අයියා නම් මාර ලස්සනයි , මමත් කවදා හරි බඳින්නේ ඒ වගේ බළල් ඇස් තියන කෙනෙක්ව..." ඔය වගේ කෙල්ලෝ ටික පට්ට විදිහට ඌව වර්ණනා කළා

    මම මේක කිව්වෙ වෙන මොකවත් හින්දා නෙමෙයි උඹටත් තියෙන්නෙ බළල් ඇස් නම්, කෙල්ලෙක් දාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි කියන්නම්, පොඩ්ඩක් ඔය ඇස් දෙක පෙන්නලා හිනා වෙයන් උන් උඹේ පස්සෙන් එයි ලොල්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :yes: අපේ ඉස්කෝලෙත් හිටියා කෙල්ලෙක්. ඒකි පට්ටම සුදුයි. තිබුනේ ඔය ඇස්. පූසි කියන්නේ ඒකිට හැමෝම. දැන් නම් කොහෙද මොනව කරනවද දන්නේ නෑ. නිල් පාට ඇස් තියෙනව නම් පට්ට. ගති ලුක් එකක් එන්නේ ඒකෙන්. කෙල්ලෝ වහ වැටෙනවා ඔව්වට.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    pradeeplk1025:21015200 said:
    :yes: අපේ ඉස්කෝලෙත් හිටියා කෙල්ලෙක්. ඒකි පට්ටම සුදුයි. තිබුනේ ඔය ඇස්. පූසි කියන්නේ ඒකිට හැමෝම. දැන් නම් කොහෙද මොනව කරනවද දන්නේ නෑ. නිල් පාට ඇස් තියෙනව නම් පට්ට. ගති ලුක් එකක් එන්නේ ඒකෙන්. කෙල්ලෝ වහ වැටෙනවා ඔව්වට.

    ඔව් ඔව් ඇස් දෙක විතරක් තිබ්බත් ඇති උන්ට
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    මම මේක නම් හොයා ගත්තේ අපේ පංතියේ කෙල්ලෝ ටිකක් කතා කර කර ඉන්නවා ඇහිලා , මේ සිද්ධිය වෙනකොට මම 12 වසරේ , කොහොම හරි 13 වසරේ අයියා කෙනෙක් හිටියා මූට තිබ්බෙ බළල් ඇස්, මට මතකයි හැම කෙල්ලම වගේ ඌට පිස්සු වැටිලා හිටියේ , මට ඇහුනා දවසක් අපේ පන්තියෙ කෙල්ලො ටිකක් කථා වෙනවා "ඒ අයියා නම් මාර ලස්සනයි , මමත් කවදා හරි බඳින්නේ ඒ වගේ බළල් ඇස් තියන කෙනෙක්ව..." ඔය වගේ කෙල්ලෝ ටික පට්ට විදිහට ඌව වර්ණනා කළා

    මම මේක කිව්වෙ වෙන මොකවත් හින්දා නෙමෙයි උඹටත් තියෙන්නෙ බළල් ඇස් නම්, කෙල්ලෙක් දාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි කියන්නම්, පොඩ්ඩක් ඔය ඇස් දෙක පෙන්නලා හිනා වෙයන් උන් උඹේ පස්සෙන් එයි ලොල්

    sira ban kolkage as 2ka pennala keeyak hari hoyagattakine , dan kale kello echchara moda na ban, un hoyanne salli , wayasath ekka oka hariyanwa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Sira balala as tiyena kellek matat set wegana awa bun kalekata kalin
    ea unata ea as diha balan innakota baya hitenawane bun
    nikan amuthui amuthui wage bun

    suduma sudui hina wenakota lassanai kella usa mahatai okoma hodai hina wenakota as deka baluwama nikan butayek ekka hina wenawa wage bun
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    miyuru4u:21015256 said:
    Sira balala as tiyena kellek matat set wegana awa bun kalekata kalin
    ea unata ea as diha balan innakota baya hitenawane bun
    nikan amuthui amuthui wage bun

    suduma sudui hina wenakota lassanai kella usa mahatai okoma hodai hina wenakota as deka baluwama nikan butayek ekka hina wenawa wage bun
    උඹලට එහෙම උනාට උන් ආස ඇති බන්
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මිනිහෙක්ගේ ඇස් දෙකේ පාටට වහ වැටිලා එනවා නම් එන්නේ මොළයක් නැති වැඩකට නැති ගොන් වැස්සියෙක් තමයි. කෙල්ලෙක් /කොල්ලෙක් උනාම තමන් බදින්න තෝර ගන්න කෙනා ගැන ඇස් දෙකට වඩා බලන්න ඕන දේවල් ඕන තරම් තියනවා බන්. ලාමක ටින් ටින් ලට නම් ඇස් දෙක / ලොකු පස්සක්/ ඉස්සරහ පොල් ගෙඩි දෙකක් වගේ මොකක් හරි එකක් තිබ්බම හොදටෝම ඇති.
     
    Last edited: