බළලා මල්ලෙන් එළියට පැනීම

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    බළලා මල්ලෙන් එළියට පැනීම

    ඔන්න ගොඩක් කාලෙක ඉඳන් තටමල තටමල බෙට්ට එළියට දාල. මේ ගැන මොකද හිතෙන්නේ... එෆ් බී එකේ තමයි තිබුනේ.

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    1951 idala 2010 wenakanma oka tibla tiyenawa ne..ethkota prashnayak novuna eka dan prashnayak wenne kohomada manda..

     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    11045420_443722919125959_7047614193794701931_n.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    ලාංකික දෙමල මිනිස්සු දෙමල භාෂාවෙන් "ශ්‍රීලංකා මාතාවට නමෝ නමෝ" කියලා ආචාර කරන එකට ප්‍රභාකරන් පර කොටිය විරුද්ධ උනාට පස්සේ විරුද්ධ උන එකම කෙනා මහින්ද රාජපක්ෂ තමයි... :sorry:





    .
     
    Last edited: