බ්ජට් එකට වාහනයක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බජට් එක 90 ලැක්ස් වලට වගේ SUV ටයිප් නම් හොදයි , ඔටො හය්බ්‍රිඩ් වාහනයක් කියන් පලයල්ලකො
    තියෙන්නෙ ස්පෙශියා එකක් ඒක මදි එන්ජින් එක 650 එන්නෙ

    MG බැලුව කට්ටිය එපා කියනව පාට්ස් නැ කියල
    වෙසල් එකත් ගන්න එප කියනව ක්ල්ච් කෙස් එක
    CHR නම් කොටියෙන් උඩ්නෙ තියෙන්නෙ ගානට වටින්නෙ නැ
    DFSK i Auto බැලුව තෙල් කරන්නෙ නැ ලිටරෙට 5 KM කරන්නෙ

    සුසුකි ස්ෆිට් එකක් බැලුව ඉඩ මදි වගේ තෙරෙනව 5 දෙනෙක් යනව නම්
    හොන්ඩ N Box කොහොම වෙයිද ?

    වෙන මොනවද ගෙදර පාවිච්චියට හොද ඔය බජට් එකෙ වාහන තියෙන්නෙ කොල්ලනෙ ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    MG ZS ev eka ganin. Off grid Solar thiyena nisaa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එකනෙ බන්
    MG ZS ev eka ganin. Off grid Solar thiyena nisaa.
    එහෙම එකකුත් එනවද එත් පාට්ස් කතන්දරෙ තමා කේස් එක
    අනික හැමතනම චජින් නැනෙ බන් දුර ගමනක් යනව නම් එපා වෙනවනෙ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    1630844863398-png.142655
     
    • Haha
    Reactions: $onny