බ්ට්කොයින්/Bitcoin

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    man dan bitcoin mine karanne na cuz low profitability machan ALT coin mine karala ewa bitcoin walata convert karanawa math mekata enter wela echara kalayak na machan i only earned around 60btc machan

    60 BTC = රුපියල් මිලියන 614ක් = ලක්ශ 6140ක් = කෝටි 61.4ක්. දැන් මැරියන්!
     
    • Haha
    Reactions: Heshan Daminda

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හහ් හා ගුඩ් ඕල්ඩ් ඩේස්. මං බිට් කොයින් එක $20 ගානෙ ගත්තා 4ක්. වික්කෙ $4000 ගානෙ එකක්. තියාගත්ත නං කෝටි පතියෙක් තමා.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මමත් ඕකට බහින්න හදල පස්සෙ වැඩේ අතෑරිය. cost එක වැඩියි බං income එකට වඩා. දැන් bitcoin 1ක් $320යි වෙන්නෙ. අඩුම ගානෙ හොද mining rig එකක් නැතිව මේකෙන් ගොඩ යන්න අමාරුයි, මොකද දැන් difficulty එක වැඩියි. මාස 4ක් විතර මහන්සි වෙලා 0.1 BTC හොයන්න පුලුවන්. කවදාවත් PC එකෙන් හරි ලැපකින් හරි mine කරන්න යන්න එපා GPU එක ඉවරයි. තාමත් ආසවක් තියෙන අයට මේ පහළ තියෙන video එක විදියට කලොත් යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුලුවන්. හැබැයි මේක අවුරුද්දක්විතර පරණයි, ඒක නිසා මෙයා කියන තරං profit එකක්වත් megahash වත් mine කරන්න බැහැ.
    0.1 තියෙනවා ද දැන්

    man dan bitcoin mine karanne na cuz low profitability machan ALT coin mine karala ewa bitcoin walata convert karanawa math mekata enter wela echara kalayak na machan i only earned around 60btc machan
    උබ ප්‍රකෝටිපතියෙක් නේද දැන්
    ------ Post added on Sep 15, 2021 at 9:38 PM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    eda me thread eka kywapu ewun ada kotipathiyo wela athi
    කෝටිපතියො කෙසේ වෙතත් ඩිෆෙශන්‌ හැදිලා ගොඩක් උන්ට හූල්ල හූල්ල‌ ඉන්නවා අඩු ගනන් වලට බිට්කොයින් ඒ දවස්වල වික්ක කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    කෝටිපතියො කෙසේ වෙතත් ඩිෆෙශන්‌ හැදිලා ගොඩක් උන්ට හූල්ල හූල්ල‌ ඉන්නවා අඩු ගනන් වලට බිට්කොයින් ඒ දවස්වල වික්ක කියලා
    ඔව්, මම නම් හිතන්නේ නෑ කවුරුත්ම අඩුම ගානෙන් අරගෙන වැඩිම ගානේදී විකුණලා ලාභ ලබල ඇති කියල. මොකද ගත්ත හැම එකාම ඉන්නේ පිච්චි පිච්චි. යට කරපු සල්ලි හම්බෙයිද නැති වෙලා යයිද කියල.
     
    • Like
    Reactions: kandahar

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කෝටිපතියො කෙසේ වෙතත් ඩිෆෙශන්‌ හැදිලා ගොඩක් උන්ට හූල්ල හූල්ල‌ ඉන්නවා අඩු ගනන් වලට බිට්කොයින් ඒ දවස්වල වික්ක කියලා

    ow bn ekathama bn aprdene