බ්ට්කොයින්/Bitcoin

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    cloud ekak pool ekakada add karannama bayida kiyala hoyana gaman.cloud minning eka profit da?fee ekak na yanne.but 5 year wiytharay thiyenne
    500$ walin profit ganna puluwan weyi kiyala hithanawa

    Asian contractorslagen ganna epa honda reliable ewungen ganin (European country wage) ekakin , Youtube eken thami oka hoyaganna wenna, oke unge system monawada kiyala balanna one, Avalon kiyala thiyanawa, ewage 1 unit ekaka cost ekata contract eka dagattanan hari
     
    • Like
    Reactions: WwW.lk

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    prob eka dapu dawase oka danne na ban dan eka shape dan hoyane api minner ekak ganne nathuwa online minner ekak aragena pool ekakata connect karnna puluwanda kiyala wating ban ekaa thama searching ;)
    එකවුන්ට් ගොඩක් පූල් එකකට කනෙක්ට් කරනවට වඩා ලේසියි මචන් උඹලා සෙට් එකම සල්ලි දාලා එක ක්ලවුඩ් එකවුන්ට් එකක් ගන්න එක
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එකවුන්ට් ගොඩක් පූල් එකකට කනෙක්ට් කරනවට වඩා ලේසියි මචන් උඹලා සෙට් එකම සල්ලි දාලා එක ක්ලවුඩ් එකවුන්ට් එකක් ගන්න එක

    pool ekaka hah rate eka wadiyi ne ban.api godak pahuwela ban nattham 2011 withara patan ganna thibbe. cloud ekakata wada pool eka power wadiyi neda ban.hoda cloud minner ekak kiyahan ue karala thiyenam
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    pool ekaka hah rate eka wadiyi ne ban.api godak pahuwela ban nattham 2011 withara patan ganna thibbe. cloud ekakata wada pool eka power wadiyi neda ban.hoda cloud minner ekak kiyahan ue karala thiyenam
    ඔව් ඉතින් ඉස්සර උනා නම් වාසියි
    මට මුලින්ම බිට්කොයින් ලැබුනේ නිකම්, සයිට් වලට ඩේලි ගිහින් ලයික් වලට වගේ
    පස්සෙ මතක් වෙලා විකිනුවේ $146 ගානේ
    එතකොට මට හිතුනෙ නැහැ මේවා මෙච්චර උඩ යයි කියලා
    හිතුනා නම් $146 ගානෙ දෙන්නෙ නැහැ තියන් ඉන්නවා
    :(


     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    China, India wala thamailu lowest Electricity rates thiyenne eka hinda Bitcoin facilities outsource karalalu thiyenna me ratawalata. Lankawe oka large scale karanna kawadawath hambuwenna ne :no: Mokada Ape rate Nuke power nethi hinda, Kohoma hari contractor genuine unanan hari (uk wage):P