බ්ට්කොයින්/Bitcoin

chootyputha1

Well-known member
  • මමත් ඕකට බහින්න හදල පස්සෙ වැඩේ අතෑරිය. cost එක වැඩියි බං income එකට වඩා. දැන් bitcoin 1ක් $320යි වෙන්නෙ. අඩුම ගානෙ හොද mining rig එකක් නැතිව මේකෙන් ගොඩ යන්න අමාරුයි, මොකද දැන් difficulty එක වැඩියි. මාස 4ක් විතර මහන්සි වෙලා 0.1 BTC හොයන්න පුලුවන්. කවදාවත් PC එකෙන් හරි ලැපකින් හරි mine කරන්න යන්න එපා GPU එක ඉවරයි. තාමත් ආසවක් තියෙන අයට මේ පහළ තියෙන video එක විදියට කලොත් යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුලුවන්. හැබැයි මේක අවුරුද්දක්විතර පරණයි, ඒක නිසා මෙයා කියන තරං profit එකක්වත් megahash වත් mine කරන්න බැහැ.

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mata 20lk wage invest karanna puluwan badu walata habai adayamak enna one...

    samanayen supiri badu tikak genalla wade patan gaththoth...maseta keeyak withara hoyanna puluwanda????
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    මාත් ඕක ඉස්සර ටිකක් කරන්න ට්‍රයි කරා, මොන්ගොල් වෙලා ගියා ඔලුව, අතැරලා දැම්ම , ආය පටන් ගන්න ඕනෙ, ඔය මම හිතන්නෙ 2010-2011

    aparade h*** ekale 1btc 1000$ panna uba ekale mine karanan dan kotipathiyek :angry:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    මමත් ඕකට බහින්න හදල පස්සෙ වැඩේ අතෑරිය. cost එක වැඩියි බං income එකට වඩා. දැන් bitcoin 1ක් $320යි වෙන්නෙ. අඩුම ගානෙ හොද mining rig එකක් නැතිව මේකෙන් ගොඩ යන්න අමාරුයි, මොකද දැන් difficulty එක වැඩියි. මාස 4ක් විතර මහන්සි වෙලා 0.1 BTC හොයන්න පුලුවන්. කවදාවත් PC එකෙන් හරි ලැපකින් හරි mine කරන්න යන්න එපා GPU එක ඉවරයි. තාමත් ආසවක් තියෙන අයට මේ පහළ තියෙන video එක විදියට කලොත් යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුලුවන්. හැබැයි මේක අවුරුද්දක්විතර පරණයි, ඒක නිසා මෙයා කියන තරං profit එකක්වත් megahash වත් mine කරන්න බැහැ.

    lankawae electicity bill hatiyata amarui machan hardware mine karanna

    mewage ekak 1000$ dila ganna puluwan http://www.spondoolies-tech.com/products/roadstresss-sp20-special-holiday-gb

    eth ubata masa 3k wath yanawa e 1000$ nawatha upayaganna

    http://www.coinwarz.com/calculators...7650000&r=25.00000000&er=315.00000000&hc=1000
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    mata 20lk wage invest karanna puluwan badu walata habai adayamak enna one...

    samanayen supiri badu tikak genalla wade patan gaththoth...maseta keeyak withara hoyanna puluwanda????

    ubata data center ekaka tama host karanna wenne mokada 20lk witara wena badu danna nattan ubata wenama building ekak hadanna wei with ventilation/electricity

    ubata 20lk walata can earn http://www.coinwarz.com/calculators...650000&r=25.00000000&er=315.00000000&hc=15000 mining bitcoin

    scryptcoin cloud mine kaloth

    you can earn around 5500$ per month
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    man full cloud mine karanne machan but metike poddak awul man mine karana company eken me sathiye payment gewwe na :( godak cloud mine karana company dan scam wigena yanne

    Matath kela unane bun. HashProfit walin gaththa 400 GHz. Aran 0.03 BTC wage balance ekak thibba. Payment gaththeth na reinvest karanna hitiye. Dan DDos magulak wela. Balamu 5 wenida aye enawa kiyanawa. Eth mata hithenne danata scam wage. Patan gaththa gaman kela una :(
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    Lankawe electricity cost ekath ekka baluwama worth da machan? Unit wadi wenna wenna sahenna bilak enawane :rolleyes:

    :) ow ban munge fixed ganak nane units 10ta eka ganan 100ta tawa ganak magula ubata calculate karala balanna wenne oya rig eka 1200w yanawa man oya dala tiyena cal ekata price eka cost for 1kwh wage dala tama balanna ona

    man invest kale ltcgear,gawminers,zeus hash
    zeus un witararai tama hariyata gewan yanne , gaw un minig walin wena seen ekakata bahala , ltc gear no payouts for 2 weeks :no:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    :) ow ban munge fixed ganak nane units 10ta eka ganan 100ta tawa ganak magula ubata calculate karala balanna wenne oya rig eka 1200w yanawa man oya dala tiyena cal ekata price eka cost for 1kwh wage dala tama balanna ona

    man invest kale ltcgear,gawminers,zeus hash
    zeus un witararai tama hariyata gewan yanne , gaw un minig walin wena seen ekakata bahala , ltc gear no payouts for 2 weeks :no:

    Appa LTC gear ekath upset da? Welawata invest karanna gihin invest kare na. Nikan test karanna man Genesis mining wala Script gaththa Doge 63000 deela. Ekenuth loku wadak nam na wage. ROI eka 4 months wage.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :) ow ban munge fixed ganak nane units 10ta eka ganan 100ta tawa ganak magula ubata calculate karala balanna wenne oya rig eka 1200w yanawa man oya dala tiyena cal ekata price eka cost for 1kwh wage dala tama balanna ona

    man invest kale ltcgear,gawminers,zeus hash
    zeus un witararai tama hariyata gewan yanne , gaw un minig walin wena seen ekakata bahala , ltc gear no payouts for 2 weeks :no:
    mama gedara mine karaddi unit ekata 55 wage hena ganak giya (0.4$ usd, USA wala 0.08 - 0.1 wage) current bill enawa 50k +

    zeus eke ROI wenna marenakan balan inna wenawa :baffled: