මම දන්නෙ නැහැ මේක මෙතනට අදාල දෙයක්ද කියල..ඒත් මේකට විසදුමක් ඉල්ල ගන්න දැනුමක් තියෙන අය නම් මේකෙ ඉන්නවා... මගේ යාලුවෙකුගෙ ගර්ල්ව තව කට්ටියක් බ්ලැක්මේල් කරනවා..එයාගේ වීඩියෝ එකක් තියෙනව කියල එයාව බය කරනවා... මේකට පැමිණිලි කරන්න තැනක් තියෙනවද?? පොලිසිය ඇරෙන්න??? ඒ යකා කියනවා ඒ වීඩියෝ එක ඉන්ටර්නෙට් අප්ලෝඩ් කරනවා කියල...නැත්නම් සල්ලි ඉල්ලනවා... මේක ගැන පැමිණීලි කරන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද???