අපෝ ඔවු ඕක මහා බයානක එකෙක්උඹ උව අදුරනවද ?![]()
පරිස්සම් වෙයං...![]()

පරිස්සම් වෙන්න සහෝ.. ඕකා වගේ එකෙක් ලංකාවෙ තියා ගන්න බැරි නිසයි ආන්ඩුව වියදං කරලා ඕකව රට යැව්වෙඅපෝ ඔවු ඕක මහා බයානක එකෙක්![]()

පරිස්සම් වෙන්න සහෝ.. ඕකා වගේ එකෙක් ලංකාවෙ තියා ගන්න බැරි නිසයි ආන්ඩුව වියදං කරලා ඕකව රට යැව්වෙ![]()

අනිවා අනිවා.... මටත් ඕක හිතුනා ඕක කුවේට් වලත් මොන මොන මගුල් කරනවද දන්නේ නැහැ![]()
ඕකා නිසයි උං අර ලිබියාවෙ ජනාධිපතිවත් මැරුවෙ... 

අෆ්ෆට එහෙමත් කේස් එකක්ද...???? කවුද ඉතින් ඕව දන්නේ මටත් පොඩි සැකයක් තිබුන මු ගැනඕකා නිසයි උං අර ලිබියාවෙ ජනාධිපතිවත් මැරුවෙ...
මූ තමයි උගෙ උපදේශක...![]()
මුව මරලත් මදිනේ