ඔච්චරයි බලන්න දෙයක් තිබුණෙ
![]()

මහ කැ@මිනිස්සු ඕයි![]()

සිරාවට බන්
ෆට්ට ටැග් එක නෙමෙ මෙ එක නෙමෙ ආයෙ ලන්තෙ පන ගන්වමුද?![]()

සිරාවට බන්
ෆට්ට ටැග් එක නෙමෙ මෙ එක නෙමෙ ආයෙ ලන්තෙ පන ගන්වමුද?![]()

කෝ බන් හැබෑට මේකෙ හිටපු අපතයො සෙට් එක ? මේකෙ තරම් හිනා වෙලා නෑ බන් වෙන කොහෙවත්![]()

සිරා බන් කොච්චර ෆන් ද මෙක කැරිම ආතල් එකක් ගත්ත චැට් ත්රෙඩ් එක මෙක 

හ්ම්, මට මේක තරම් වෙන එක චැට් ත්රෙඩ් එකක සෙට් උනේ නෑ![]()

සිරා බන් කොච්චර ෆන් ද මෙක කැරිම ආතල් එකක් ගත්ත චැට් ත්රෙඩ් එක මෙක
බල්ලො ටික කොහොම හරි ගෙන්න ගන්න ඔන
ලොවෙත් මෙකෙ ෆන් එක කොහොමද කියනවානම් කොණ්ඩම් එකෙ හිටපු පුසා බක්කටත් බැනලා ලන්තෙට ආවනෙ![]()
![]()

එළසිරා බන් කොච්චර ෆන් ද මෙක කැරිම ආතල් එකක් ගත්ත චැට් ත්රෙඩ් එක මෙක
බල්ලො ටික කොහොම හරි ගෙන්න ගන්න ඔන
ලොවෙත් මෙකෙ ෆන් එක කොහොමද කියනවානම් කොණ්ඩම් එකෙ හිටපු පුසා බක්කටත් බැනලා ලන්තෙට ආවනෙ![]()
![]()

ආතල් නම් කතා කල්ලා වැඩක් නෑ, එකපාරක් ආතල් එක උපරිම වෙලා පෝලිමට බෑනුත් උනානේ
අපෝ මාත් ආපුගමන් සෙට් උනානේ මේ බලුරැල එක්ක![]()

ලොවෙත් මමත් එහෙම තම්යි ආපු ගමන් ලන්තෙට සෙට් උනෙ

ලොවෙත් මමත් එහෙම තම්යි ආපු ගමන් ලන්තෙට සෙට් උනෙ
ඔය රොවියාත් ඇවිල්ලා ඉන්නෙ ඉස්සර කැරි ආතල් කතා කියපු පොරක් තම්යි දැන් සද්දයක්වත් නැහැ උගෙ![]()

ඔව් ඉස්සර වගෙ නැහැ කතා කරන්නෙ නැහැ විහිලු කරන්නෙ නැහැරොවින් දැන් ලොකු ළමයෙක්![]()

ඔව් ඉස්සර වගෙ නැහැ කතා කරන්නෙ නැහැ විහිලු කරන්නෙ නැහැ![]()