බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔච්චරයි බලන්න දෙයක් තිබුණෙ :dull:

    :lol::lol:

    :shocked:

    සිරාවට බන්:(
    ෆට්ට ටැග් එක නෙමෙ මෙ එක නෙමෙ ආයෙ ලන්තෙ පන ගන්වමුද?:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහ කැ@මිනිස්සු ඕයි :(

    :rofl:

    සිරාවට බන්:(
    ෆට්ට ටැග් එක නෙමෙ මෙ එක නෙමෙ ආයෙ ලන්තෙ පන ගන්වමුද?:)

    කෝ බන් හැබෑට මේකෙ හිටපු අපතයො සෙට් එක ? මේකෙ තරම් හිනා වෙලා නෑ බන් වෙන කොහෙවත් :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    හ්ම්, මට මේක තරම් වෙන එක චැට් ත්‍රෙඩ් එකක සෙට් උනේ නෑ :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:

    කෝ බන් හැබෑට මේකෙ හිටපු අපතයො සෙට් එක ? මේකෙ තරම් හිනා වෙලා නෑ බන් වෙන කොහෙවත් :lol:
    :(:lol::lol: සිරා බන් කොච්චර ෆන් ද මෙක කැරිම ආතල් එකක් ගත්ත චැට් ත්‍රෙඩ් එක මෙක :(
    බල්ලො ටික කොහොම හරි ගෙන්න ගන්න ඔන:)
    හ්ම්, මට මේක තරම් වෙන එක චැට් ත්‍රෙඩ් එකක සෙට් උනේ නෑ :(
    2.gif
    ලොවෙත් මෙකෙ ෆන් එක කොහොමද කියනවානම් කොණ්ඩම් එකෙ හිටපු පුසා බක්කටත් බැනලා ලන්තෙට ආවනෙ :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :(:lol::lol: සිරා බන් කොච්චර ෆන් ද මෙක කැරිම ආතල් එකක් ගත්ත චැට් ත්‍රෙඩ් එක මෙක :(
    බල්ලො ටික කොහොම හරි ගෙන්න ගන්න ඔන:)

    2.gif
    ලොවෙත් මෙකෙ ෆන් එක කොහොමද කියනවානම් කොණ්ඩම් එකෙ හිටපු පුසා බක්කටත් බැනලා ලන්තෙට ආවනෙ :lol::lol::lol:

    :rofl::rofl: එළ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :(:lol::lol: සිරා බන් කොච්චර ෆන් ද මෙක කැරිම ආතල් එකක් ගත්ත චැට් ත්‍රෙඩ් එක මෙක :(
    බල්ලො ටික කොහොම හරි ගෙන්න ගන්න ඔන:)

    2.gif
    ලොවෙත් මෙකෙ ෆන් එක කොහොමද කියනවානම් කොණ්ඩම් එකෙ හිටපු පුසා බක්කටත් බැනලා ලන්තෙට ආවනෙ :lol::lol::lol:

    ආතල් නම් කතා කල්ලා වැඩක් නෑ, එකපාරක් ආතල් එක උපරිම වෙලා පෝලිමට බෑනුත් උනානේ :lol::lol:
    අපෝ මාත් ආපුගමන් සෙට් උනානේ මේ බලු‍රැල එක්ක :oo::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආතල් නම් කතා කල්ලා වැඩක් නෑ, එකපාරක් ආතල් එක උපරිම වෙලා පෝලිමට බෑනුත් උනානේ :lol::lol:
    අපෝ මාත් ආපුගමන් සෙට් උනානේ මේ බලු‍රැල එක්ක :oo::dull:
    :rofl::lol::lol::lol::lol::lol: ලොවෙත් මමත් එහෙම තම්යි ආපු ගමන් ලන්තෙට සෙට් උනෙ:)

    ඔය රොවියාත් ඇවිල්ලා ඉන්නෙ ඉස්සර කැරි ආතල් කතා කියපු පොරක් තම්යි දැන් සද්දයක්වත් නැහැ උගෙ:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :rofl::lol::lol::lol::lol::lol: ලොවෙත් මමත් එහෙම තම්යි ආපු ගමන් ලන්තෙට සෙට් උනෙ:)

    ඔය රොවියාත් ඇවිල්ලා ඉන්නෙ ඉස්සර කැරි ආතල් කතා කියපු පොරක් තම්යි දැන් සද්දයක්වත් නැහැ උගෙ:(

    රොවින් දැන් ලොකු ළමයෙක්:(
     
    Status
    Not open for further replies.