
tnx Renkathawa aththa, owa ithin apema kunu thamai
hoda nirmanayak
Little bit different.
Lassana nirmanayak sis.


wena danna thanak naane,hamadama othanama tamai ithin. muluawuruddema pichchuwath hamadama eka wagema kanda tiyenawasira kunu kandak ne meka.
mama dakala tiyenawa chillaw city eke kunu walin kabanika pohora hadanawa.
tawama me kandatanam wisadumak naa,wisadum dunnath ewa tika kalayai.ataramaga nawathinawa deshapalanaye balapaama nisa
hama dema vikunana eke me kanda vikunanna bari una ne thama.
he he mama othana naa,mama enne kanden eha paththe
methana dennek innawa ne, oya koi ekkena de..?
හැමදාම දකින කුණුගොඩේ නොදකින පැත්තක් !!
මැක්සා !!
lassana wenas nirmanayak ....keep it up![]()


tnx Nirsira palathe yanna be gede
honda Nirmanayak...



Amooo....ow ow..maara gandai...![]()
oya kanden geewat wena ayat innawa



Hmm hamadaama wenas nirmaana karana Zurigen thawath wenas nirmaanayak
nice one..!
rep added!


nice and different one
![]()
විඳින්නට කඳු මිටියාවතක සුන්දරත්වය
පීරා බැලුවෙමි දස අත කොලඹ අහසයට.......
සොයා ගත්තෙමි එකම එක කන්දක් නම් දරුව
අහෝ බලව......
එයද මහ කුණු කන්දකි සැමදා දැවෙන

ඇමති, මන්ත්රි කී දෙනෙක් විත්
සෙවුවද විසඳුම් විටින් විට?
තවම නිසලයි, විටෙක සැරසෙයි.....
හිමාලය පරයා නැගෙන්නට........![]()
eka hamadama wena ekane,kalen kaleta wisadum genawa.
projects patan ganna wiyadam karanawa,eta passe e than nikanma wahila yanawa.
gahapu berayakuth naa,bere paluwakuth naa.

හොඳ තේමාවක්......... සාර්ථක උත්සාහයක්....
තව ලියන්න.......ඔබට ජය![]()



කවුරුත් නොදකින පැත්තක්. කොපමණ දෙනෙක් ෙම් වට විසදුම් සොයන්නට සබයට අාවද? වැඩක් නැහැ, අපිට පෙනෙන දෙයවත් දකින්න අැස් නෑ. ලස්සනයි . සොයුරිය ඔබට ජය!
ASIYAWE AASHCHARYEN EKAK....................
PANCHA BALA(U) KENDRAYEN EKAK..............
SUBA ANAGATHAYAK!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kawuru balayata awath mewata tawakalika wisadum nodee,niyama wisadena wisaduma denawanam apita subha anagatayak uda wei soyura
![]()
විඳින්නට කඳු මිටියාවතක සුන්දරත්වය
පීරා බැලුවෙමි දස අත කොලඹ අහසයට.......
සොයා ගත්තෙමි එකම එක කන්දක් නම් දරුව
අහෝ බලව......
එයද මහ කුණු කන්දකි සැමදා දැවෙන