බ්ලූ (18+) බැලිල්ල තහනම් !!!

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආතල් එකේ ඇලට් එකක් දාගෙන බල බල හිටියේ රැ 12 විතර ඇහැරිලා බලන කොට ටිවි එක ඔෆ් කරලා කවුද:sorry::sorry: තාත්තා තමයි වහල දාන්න ඇත්තේ
    mala eeta passe moko une :shocked::shocked::shocked:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Toy Boy මොකක්ද ඊට පස්සේ උනේ. උබව හෙළුවෙන්ද මාට්ටු වුනේ? :eek:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අනේ මංදා කාට වරද පටවන්නද කියලා. තාත්තා අවවාද කරා කියලා තිබ්බට අපි දන්නේ නෑනේ කොහොම අවවාද කරාද කියලා. ඕක නෝමල් එකේ කිව්වා නම් සමහර විට කොල්ලාටත් ශේප්. මොකද ඉතින් ඔය කාලෙට ඕවා බලනවා කියලා අනිවා දන්නවානේ. චාටර් විදියට බැන්නා නම් අරූට ලැජ්ජා හිතෙන එක අනිවා වෙනවා. මොකද කාටවත් කියන්න බෑ මිනිහෙක්ගේ මානසික බිඳ වැටුම් ලක්ෂය කොතනද කියලා.:baffled::baffled::baffled:

    :yes:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    Mala keliyai ne yakoooooo :P

    moko ita passe wune..................?

    ඉතුරු ටිකත් කියපන් කෝ :rolleyes:

    mala eeta passe moko une :shocked::shocked::shocked:

    Toy Boy මොකක්ද ඊට පස්සේ උනේ. උබව හෙළුවෙන්ද මාට්ටු වුනේ? :eek:

    ude pandara tea eka bonakota thaththa kiwwa balana deyak balala tv eka wahala nida gannawa manussayo kiyala :sorry:monawa wennada mama nam kisiama deyak nowuna ganata innawa .wena monawa karannada
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    ude pandara tea eka bonakota thaththa kiwwa balana deyak balala tv eka wahala nida gannawa manussayo kiyala :sorry:monawa wennada mama nam kisiama deyak nowuna ganata innawa .wena monawa karannada

    මම මෙන්න මේක ගැන තමා මචං කලින් කමෙන්ට් එකේ කිව්වේ. දැන් බලපන් උඹට තාත්තා එහෙම කිව්ව නිසා ගාණක් ගියේ නෑනේ. ෆුල් නෝමල්. ඒකයි කිව්වේ අර සියදිවි හානි කරගත්ත ළමයට තාත්තා කොහොම අවවාද කරාද කියලා දන්නේ නෑ කියලා. ඒ වගේ දෙයක් වුනාම මොළේ පාවිච්චි කරලා වැඩ කරනවා ඇරුණාම බොරුවට දෙසා බාලා හරි යන්නේ නෑ. බලන එකා කොහොමත් ඕක බලනවා :rofl::rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    දැන් බලපන් උඹට තාත්තා එහෙම කිව්ව නිසා ගාණක් ගියේ නෑනේ. ෆුල් නෝමල්.
    ඒකයි කිව්වේ අර සියදිවි හානි කරගත්ත ළමයට තාත්තා කොහොම අවවාද කරාද කියලා දන්නේ නෑ කියලා. ඒ වගේ දෙයක් වුනාම මොළේ පාවිච්චි කරලා වැඩ කරනවා ඇරුණාම බොරුවට දෙසා බාලා හරි යන්නේ නෑ. බලන එකා කොහොමත් ඕක බලනවා :rofl::rofl:

    10000000000% true ban :sorry: