බ්ලූ (18+) බැලිල්ල තහනම් !!!

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    බ්ලූ (18+) බැලිල්ල තහනම් !!!

    පියා බ්ලූ බැලිල්ල තහනම් කළ නිසා පුතා වහබීලා

    Suiced_410px_x26-07-13.jpg

    අසභ්‍ය සංයුක්ත තැටි නරඹන්නට එපා යැයි පියා කළ අවවාදය නිසා සිතුතැවුලටත්, ලැජ්ජාවටත් පත් පාසල් සිසුවෙකු වල්නාශක පානය කර මියගොස් ඇතැයි වාර්තා වේ.

    මෙසේ මියගිය සිසුවා 17 හැවිරිදි වියේ පසුවූවෙක් බව පැවසේ.

    කහවත්ත කළල්ඇල්ල ප්‍ර දේශයේ පදිංචිව සිටි සිතුල් තිසර නැමැති උසස් පෙළ සිසුවෙකු මෙසේ සියදිවි හානිකරගෙන ඇත.

    අදාල අවවාදය හේතුවෙන් ඔහු දින කිහිපයක් නිරාආහාරව සිට ඇතැයිද වාර්තා වේ.

    :shocked: :rofl: :angry:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,795
    113
    Badulla
    මේකට අඩන්නද නැත්තන් හිනා වෙන්න ඕනෙද කියලා හිතාගන්න බෑ :eek::eek::eek:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    apo mamath owa balanna kota gedarata mattu wela thiyenwa one tharam .eka dawasak room eke di welak balana gaman ninda gihilla :(. owata merenawa kiyanne moda wedak.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    අනේ මංදා කාට වරද පටවන්නද කියලා. තාත්තා අවවාද කරා කියලා තිබ්බට අපි දන්නේ නෑනේ කොහොම අවවාද කරාද කියලා. ඕක නෝමල් එකේ කිව්වා නම් සමහර විට කොල්ලාටත් ශේප්. මොකද ඉතින් ඔය කාලෙට ඕවා බලනවා කියලා අනිවා දන්නවානේ. චාටර් විදියට බැන්නා නම් අරූට ලැජ්ජා හිතෙන එක අනිවා වෙනවා. මොකද කාටවත් කියන්න බෑ මිනිහෙක්ගේ මානසික බිඳ වැටුම් ලක්ෂය කොතනද කියලා.:baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    apo mamath owa balanna kota gedarata mattu wela thiyenwa one tharam .eka dawasak room eke di welak balana gaman ninda gihilla :(. owata merenawa kiyanne moda wedak.
    nida gannada ponz eewa balanne :baffled::baffled::baffled: ane yakoo ubalath :rofl::rofl::rofl:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    nida gannada ponz eewa balanne :baffled::baffled::baffled: ane yakoo ubalath :rofl::rofl::rofl:

    ආතල් එකේ ඇලට් එකක් දාගෙන බල බල හිටියේ රැ 12 විතර ඇහැරිලා බලන කොට ටිවි එක ඔෆ් කරලා කවුද:sorry::sorry: තාත්තා තමයි වහල දාන්න ඇත්තේ
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේකේ හෙඩිම නොමග යවන සුළුයි බං. මේක කියෙව්වම තේරෙන්නේ පෝර්න් බලන්න බැරි නිසා වස බිව්වා කියල. නමුත් ඇත්තටම මටනම් තේරෙන්නේ ළමය ලජ්ජාවට වස බීල වගේ.

    වැලක් බලල, අතේ පාරක් ගහල අහු උනාම සමහර අම්මල තාත්තල දන්නේ නෑ ඒක හැන්ඩ්ල් කරන්න ඕන විදිහ.

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,687
    113
    එක තැනක නෑ
    අනේ මංදා කාට වරද පටවන්නද කියලා. තාත්තා අවවාද කරා කියලා තිබ්බට අපි දන්නේ නෑනේ කොහොම අවවාද කරාද කියලා. ඕක නෝමල් එකේ කිව්වා නම් සමහර විට කොල්ලාටත් ශේප්. මොකද ඉතින් ඔය කාලෙට ඕවා බලනවා කියලා අනිවා දන්නවානේ. චාටර් විදියට බැන්නා නම් අරූට ලැජ්ජා හිතෙන එක අනිවා වෙනවා. මොකද කාටවත් කියන්න බෑ මිනිහෙක්ගේ මානසික බිඳ වැටුම් ලක්ෂය කොතනද කියලා.:baffled::baffled::baffled:

    :yes::yes: 100% true​
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වයස 17 කියන්නේ පොඩි දරුවෙක් නෙමෙයි.දඬුවම් කරලා හදන්න පුලුවන් වයසක් නෙමෙයි.ආදරෙන් ,ඉවසීමෙන් ,යාලුවෙක් වගේ අවවාදයක් උනත් දෙන්න ඕනේ.දැන් ඒ තාත්තා මැරෙනකන් ඒ දුක විඳවන්න එපැයි.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අනේ මංදා කාට වරද පටවන්නද කියලා. තාත්තා අවවාද කරා කියලා තිබ්බට අපි දන්නේ නෑනේ කොහොම අවවාද කරාද කියලා. ඕක නෝමල් එකේ කිව්වා නම් සමහර විට කොල්ලාටත් ශේප්. මොකද ඉතින් ඔය කාලෙට ඕවා බලනවා කියලා අනිවා දන්නවානේ. චාටර් විදියට බැන්නා නම් අරූට ලැජ්ජා හිතෙන එක අනිවා වෙනවා. මොකද කාටවත් කියන්න බෑ මිනිහෙක්ගේ මානසික බිඳ වැටුම් ලක්ෂය කොතනද කියලා.:baffled::baffled::baffled:

    :yes:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ආතල් එකේ ඇලට් එකක් දාගෙන බල බල හිටියේ රැ 12 විතර ඇහැරිලා බලන කොට ටිවි එක ඔෆ් කරලා කවුද:sorry::sorry: තාත්තා තමයි වහල දාන්න ඇත්තේ

    Mala keliyai ne yakoooooo :P

    moko ita passe wune..................?