mala eeta passe moko uneආතල් එකේ ඇලට් එකක් දාගෙන බල බල හිටියේ රැ 12 විතර ඇහැරිලා බලන කොට ටිවි එක ඔෆ් කරලා කවුදතාත්තා තමයි වහල දාන්න ඇත්තේ



mala eeta passe moko uneආතල් එකේ ඇලට් එකක් දාගෙන බල බල හිටියේ රැ 12 විතර ඇහැරිලා බලන කොට ටිවි එක ඔෆ් කරලා කවුදතාත්තා තමයි වහල දාන්න ඇත්තේ



අනේ මංදා කාට වරද පටවන්නද කියලා. තාත්තා අවවාද කරා කියලා තිබ්බට අපි දන්නේ නෑනේ කොහොම අවවාද කරාද කියලා. ඕක නෝමල් එකේ කිව්වා නම් සමහර විට කොල්ලාටත් ශේප්. මොකද ඉතින් ඔය කාලෙට ඕවා බලනවා කියලා අනිවා දන්නවානේ. චාටර් විදියට බැන්නා නම් අරූට ලැජ්ජා හිතෙන එක අනිවා වෙනවා. මොකද කාටවත් කියන්න බෑ මිනිහෙක්ගේ මානසික බිඳ වැටුම් ලක්ෂය කොතනද කියලා.

Mala keliyai ne yakoooooo
moko ita passe wune..................?
ඉතුරු ටිකත් කියපන් කෝ![]()
mala eeta passe moko une![]()
Toy Boy මොකක්ද ඊට පස්සේ උනේ. උබව හෙළුවෙන්ද මාට්ටු වුනේ?![]()
monawa wennada mama nam kisiama deyak nowuna ganata innawa .wena monawa karannadaude pandara tea eka bonakota thaththa kiwwa balana deyak balala tv eka wahala nida gannawa manussayo kiyalamonawa wennada mama nam kisiama deyak nowuna ganata innawa .wena monawa karannada

දැන් බලපන් උඹට තාත්තා එහෙම කිව්ව නිසා ගාණක් ගියේ නෑනේ. ෆුල් නෝමල්.
ඒකයි කිව්වේ අර සියදිවි හානි කරගත්ත ළමයට තාත්තා කොහොම අවවාද කරාද කියලා දන්නේ නෑ කියලා. ඒ වගේ දෙයක් වුනාම මොළේ පාවිච්චි කරලා වැඩ කරනවා ඇරුණාම බොරුවට දෙසා බාලා හරි යන්නේ නෑ. බලන එකා කොහොමත් ඕක බලනවා
